IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


එ’ජා ජනගහන අරමුදලේ නියෝජිත-ක්‍රීඩා ඇමති හමුවක්

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට  නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi)  සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා  අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

කුන්ලේ ඇඩෙනියි මහතා මෙරට සිය ධූර කාලය අවසන් කිරීම නිමිත්තෙන් මෙම හමුව පැවැත්විණි.

2022 වර්ෂයේදී මෙරට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස තමන් පැමිණි බවත්, ශ්‍රී ලංකාවේ ගත කළ වසර තුන හමාරක කාලයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) අතර පැවති සහයෝගීතාවය වෙනුවෙන්  ස්තූතිවන්ත වන බවත් කුන්ලේ ඇඩෙනියි මහතා මෙහිදී පැවසුවේ ය.

මෙම අවස්ථාවට UNFPA හි උප නියෝජිතයා වන  දයානත් රණතුංග මහතා ද සහභාගී විය.



අදහස් (0)

එ’ජා ජනගහන අරමුදලේ නියෝජිත-ක්‍රීඩා ඇමති හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17570 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 722 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site