(අංජුල මහික වීරරත්න)
"වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අප වේදනාවට පත් කරයි"යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව පිළිබඳව සමාජ මාධ්‍යයට සටහනක් එක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
"ලොහාන්ගේ හදිසි වියෝව මා තුළ දැඩි වේදනාවක් ඇති කළ බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ ලෙස මා කිසිදින මිතුදම්, ලෙංගතුකම් අමතක කර නැත. අමතක කරන්නේද නැත. සැමදා මා සමඟ සිටින ජනතාව ද, දේශපාලනික සගයන් ද මගේ ශක්තියයි. ලොහාන් ද සැමදා මා සමඟ මා අසලින්ම සිටි සමීපතමයෙකි. බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ ඍජු, දැඩි තීරණ ගන්නා දේශපාලකයෙක් ලෙසිනි. ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ප්‍රකාශ කරමින් තමා විශ්වාස කරන මත වාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙකි. මහනුවර ජනතාවට හිතවතෙකි. මහින්දට හිතවතෙකි.
වසර ගණනාවක් පුරා සමීපව ඇසුරු කළ ලොහාන් රත්වත්තේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මා හිතවත් ලොහාන් ඔබට සුබ ගමන්" යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතාගේ සටහනෙහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කෙසේවෙතත්. තමන්ගේ පව්ලට ලොකු පාඩුවක් නේද? මෝඩ බේබිලාට දුප්පතුන්ගේ දේපල හොරා කාලා දුන්නා... දැන් ඒවා නැති වෙනකොට මේ වගේ කට්ටිය තමයි එවා රැකගන්න කෑගහන්නේ... අද බලයේ හිටියා නම්... සින්ගප්පූරු රෝහලේ තනි ෆ්ලයිට් එකෙන් අරින්නේ ජනතාවගේ මුදලින්. යන්න වැරැදි කියන්නත් බැහැනේ දැන්... කෙහෙලියට සපෝට් කරපු කට්ටිය හිතුවේ නැහැ.... මේ බෙහෙත් මොවුන්ටත් කන්න වෙයි කියලා. මැරෙන්න මොහොතක් තියලා බෙහෙත් උගුරක් බීපු එක හොඳයි පාතාලෙන්... මරාගන මැරෙන ඇමතුමක් වත් ආවාද? මේ තරම් ඉක්මනින් යන්න. නාකිමයිනාට මේ සේරම බලන්න පින තියෙනවා... තව ඉන්නවා පෝලිමේ...
රටට පාඩුවක් වෙන්නේ කොහොමද? රටට ආශිර්වායක් මේ වගේ මිනීමරු, හොර අපතයින්ව සොබාදහමෙන් හරි අපාගත කරන එක. තමන්ගේ අසික්කිත, මිනීමරු, හොර, වැඩ ඔක්කොම කරපු "කුලී හමුදාවේ අය" එක එකා මැරෙන හැටි දැක දැක තව ගොඩක් කල් විඳවලා අන්තිමට " පාරේ මැරෙන බල්ලෙකුටත් " අන්තව තමයි හොර මිනීමරුවන් අපාගත වෙන්නේ. කෙලින්ම අවීචි මහානරකාදියේ ලෝදිය හැලියේ තමයි නතර වෙන්නේ..
වැලිකඩ පාටියට තවත් කෙනෙක් අඩු වුණා. කව්ද ඊළඟට ඉන්නේ. මයිනෝ ඔයාගේ සීට් එක ෂුවර්...
අපරාදේ ඉස්සෙල්ලා හිරේ යන්න තිබුණා...
මහින්දගේ සෙකියුරිටි වගේ චරිතෙකුත් මෙයා රගපෑවා නේද…..?
ඔයාල ඔක්කෝම ගැන අපිටත් දුකයි..
රාජපක්ෂ ජුන්ටාවේ තවත් ගහලයෙක් අපායේ ගියා... මහ එකාත් ළඟදීම එයි...
ජොයෙල් ප්‍රේරා එනකම් බලාගෙන ඇති පිලිගන්න.
මුස්ලිම් මිනිසුන් 10 දෙනෙක් වෙඩි තියලා මැරුවා..., අපරාදේ තව ටික දවසක් විඳවන්න ඉන්න තිබුණේ...
මහින්දට ඉන්නේම මේ වගේ අපාය සහාය සගයෝ තමයි...!
වැඩ බැරි පැලවත්ත ඩෝබිලා දන්නේ වචන පාවිච්චිය විතරයි වගේ… හැමෝටම හොරා හොරා කියමින් කරන දේශපාලනය අසික්කිතයි...