
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ලබාගත් මුදල් ආපසු ලබා නොදී අගුරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි 14 ක මුදලක් වංචා කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.ෙඅත්අඩංගුවට ගත් එම සැකකරු වවුනියාව මහ රෝහලේ වෛද්‍ය රසානාගාර කාර්මික විශේෂඥයා බව පොලිසිය කියයි.
සැකකාර යුවළ ව්‍යාපාර කටයුත්තකට බව පවසා එකී මුදල් ලබාගෙන මෙලෙස වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 2 වෙත ලද පැමිණිල්ලකට අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
ෙඅත්අඩංගුවට ගත් සැකකාර යුවල වවුනියාව ,පණ්ඩාරි කුලුම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47-49 අතර පසුවන්නන්ය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි 14ක මුදල් වංචා කළ අඹු-සැමි යුවළක් දැලේ