
(ගයාන් සූරියආරච්චි)
යුද හමුදා ඇදුම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් වන වැලිගම සහන් සහ දෙහි බාලේ නැමැත්තන්ගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ක් සහ මිලිග්‍රෑම් 210 ක් සමග වැලිගම බණ්ඩාරවත්ත විහාර මාවත ප්‍රදේශයේදී ඊයේ (12) අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම, පිටිදූව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු නිවෙසේ සගවා තිබූ යුද හමුදා කමිස 9 ක්, යුද හමුදා නිල ඇදුම් කළිසම් 4 ක්, යුද හමුදා ක්‍රීඩා ටී ෂර්ටයක්, යුද හමුදා ටයි පටියක්, හමුදා කැප් 2 ක්, බෙරස් තොප්පියක්, යුද හමුදා ඉන පටියක්, යුද හමුදා නිල ලාංඡන 4 ක්, තහඩු නාම පුවරු 2 ක්, රෙදි නාමපුවරුවක්, පතොරොම් ගැබ් රදවනයක් ඇතුළු දේපොළ පොලිසිය සොයාගෙන ඇත.
එහිදී වැඩිදුරටත් කළ විමර්ශනවලදී සැකකරු නිවෙසේ සගවා තිබූ කඩුවක්, පිහියක්, මත්ද්‍රව්‍ය ජාවාමෙන් උපයා ගත් බවට සැක රුපියල් 99,000 මුදලක්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන ඇත.
වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුද හමුදා ඇදුම් ලග තබාගත් අයෙක් මාට්ටු