දඹුල්ල ත්‍රිරෝද සංගමය පාරට බසිති
දඹුල්ල ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් හය දෙනෙකු බන්ධනාගාර ගත කිරීම සඳහා පොලිසිය ක්‍රියාකිරීම සහ කුලී රථ ධාවනය කිරීම නිසා තම රැකියාවට හානි සිදුවී යැයි චෝදනා කරමින් දඹුල්ල, සීගිරිය, හබරණ, ත්‍රි රෝද රථ සංගම්වල සමාජික සාමාජිකාවෝ අද (07) දින පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ.