IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නිධන් ගන්න ගිය හතරක් මාට්ටු

 (දයාරත්න ඇඹෝගම)

කහටගස්දිගිලිය පොලිස් වසමේ පහළ කුඩා පට්ටිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඉඩමක  නිධන්  ගැනීමේ අදහසින් කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු ඊයේ  (06)දින  අත්අඩංගුවට ගත්බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහළ කුඩාපට්ටිය,ත්‍රිකුණාමලය,තල්ගස්වල හා හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 25ත් 32 අතර වියේ පසුවන පුද්ගලයන් සිවුදෙනෙකි.

ෙමෙම පුද්ගලයන් පහළ කුඩාපට්ටිය  ප්‍රදේශයේ කාන්තාවකට අයත් ඉඩමක නිදන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරන  බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අංගුවට ගෙන තිබේ.

ඔවුන් නිධන් හැරිම සදහා භාවිතා කළ විදුලි මෝටර් 01 , ගල් විදින මැසින් 01, යකඩ කටු 08, යකඩ මිටි 02, කුලුගෙඩි 01ක් හා  පුජා භාණ්ඩද පොලිසිය සිය බාරයට ගෙන තිබුණි.



අදහස් (1)

නිධන් ගන්න ගිය හතරක් මාට්ටු

බකල ජයා Sunday, 07 September 2025 02:28 PM

කුකුලා පොලීසියෙන් බේරිලා ගිහිල්ලා...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site