IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මල්වෙඩිල්ලක් පුපුරා අයෙක් මරුට

( අමදෝරු අමරජීව )

මොල්ලිපොතාන, 09 කොළණියේ පිහිටි ගණදෙවි කෝවිලේ ඊයේ (06) රාත්‍රී පැවැති වාර්ෂික උත්සවය වර්ණවත් කරමින් දැමූ පුපුරා නොගිය මල් වෙඩිල්ලකට පයින් ගසද්දී එය පුපුරා යාමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයෙකු කෝවිල් අඩි රෝහලට ඇතුළත් කරද්දී මිය ගිය බව තඹලගමුව  පොලිසිය කියයි. 

මෙසේ පිළිසුම් තුවාල ලබා මියගියේ මොල්ලිපොතාන, සදාම් නගර් පදිංචි කනපතිපිල්ලේ කාලිරාසා (45) නැමැති අයෙකි. 

මල් වෙඩි සංදර්ශනයේදී එක් මල් වෙඩිල්ලක් පුපුරා නොගිය අතර පුපුරා නොගිය මල් වෙඩිල්ලට මියගිය අය කිහිප වරක් පයින් ගසද්දි හදිසියේ පුපුරා යැමෙන් මෙලෙස පිළිස්සුම් තුවාල ලැබූ බව සිද්ධිය දුටුවන් පොලිසියට පැවැසීය.



අදහස් (1)

මල්වෙඩිල්ලක් පුපුරා අයෙක් මරුට

ජිල්බු Sunday, 07 September 2025 02:15 PM

දෙවියෝ කැමති නෑ මල්වෙඩිවලට පයින් ගහනවාට.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site