IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අයිස් බඩු කන්ටේනර් දෙක ගැන නාමල්ට සැකයක්



(සුජිත් හේවාජුලිගේ)

අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක මිද්දෙණියට ආවේත් වරායෙන් පිට කෙරුණු කන්ටේනර් තුන් සියය  අතරේදැයි රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාති  පරීක්‍ෂණයක් කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

ජේෂ්ඨ නීතිඥවරයෙකු වන  සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා  ලාමක ළමයකු විදියට හැසිරීම ගැන කණගාටුවන බව පැවසු රාජපක්ෂ මහතා මෙම  කන්ටේනර් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මීට පෙර තොරතුරු ලැබී තිබුණාදැයි යන්නද  රටට  හෙළි කළ යුතු බව සඳහන් කළේය.

 

 



අදහස් (17)

අයිස් බඩු කන්ටේනර් දෙක ගැන නාමල්ට සැකයක්

pradeep Sunday, 07 September 2025 10:59 AM

විශාල විපතක්නේ වෙලා තියෙන්නේ

:       0       8

Perera Sunday, 07 September 2025 11:02 AM

ලාමක ලමයා කවුද කියලා මුලු රටම දන්නවා ගොනෝ.

:       2       10

Mahajanathawa Sunday, 07 September 2025 11:35 AM

නාමල්, ඇයි ඔයා අඬන්නේ? ඔයාට මේ ගැන ලොකු සම්බන්ධයක් තියෙනවා වගේ.

:       2       8

fairoos Sunday, 07 September 2025 11:37 AM

ඒ කන්ටේනර්වල නිමල් ලන්සාගේ නමත් තිබ්බාලු නේද?

:       1       9

Sara Sunday, 07 September 2025 11:44 AM

කිරි බීපන් තොත්ත බබා

:       2       10

නිර්මාල් Sunday, 07 September 2025 12:44 PM

මේකා කට වහගෙන ඉන්නේ නැතුව හත් පොලේ නොවෙයි, දහ අට පොලේම ගාගන්නයි යන්නේ.

:       9       30

ලව්සික් Sunday, 07 September 2025 12:47 PM

කෝමහරි බඩු තිබුනේ ඔහෙලාගේ පොරක් ළගනේ.

:       7       27

පොඩිඑකා Sunday, 07 September 2025 12:48 PM

මෙච්චර දෙයක් හොයාගත්තු පොරවල් වලට හොර පෙරකදෝරුවන්ගේ ඔපීනියන් ඕනෑ නැහැ හලෝ....

:       7       25

ලක්විදු Sunday, 07 September 2025 12:50 PM

උක් ගොවියන්ගෙ ප්‍රශ්නය ඇතුළු රටේ තව ඕන තරං ප්‍රශ්න තියෙද්දි මුංදැට ගාය හැදිල තියෙන්නේ මේක ගැන විතරනේ.

:       3       16

වින්සන්ට් කජ්ජා Sunday, 07 September 2025 02:31 PM

මේ කිතුලට නැගගත්තොත් තණකොල ටිකක් කපාගන්න පුළුවන් වෙයි.

:       5       25

විපරමා Sunday, 07 September 2025 03:12 PM

ජොනී, මර්වින්, ලන්සා කුඩු අගමැතියා ගැන තමුන් දන්නේම නෑ වගේ? දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ මොනවාද නොකළේ? රේගුවට බලපෑම් කරලා කන්ටේනර් පැන්නුවා... කුඩු ජාවාරම් කාරයෝ රැක්කා. හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුණා කියලා...

:       5       25

sweneMonday, 08 September 2025 05:47 AM

එයා අදත් පොහොට්ටුවේ සංවිධායකයෝ පත් කරන්නේ ඔය වගේම අය තමයි.

:       2       7

Mohan Sunday, 07 September 2025 03:38 PM

ඔබලාගේ දක්ෂකම් තමයි බන්...

:       5       19

පිටරැටියා Sunday, 07 September 2025 05:10 PM

අපිට නම් සැක දූෂිතම පවුල් පාලනේ උදවිය ගැන. එයාලාගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලෝකෙම දන්නවා.

:       8       18

Siri Sunday, 07 September 2025 05:11 PM

සාමාජිකත්වය අවලංගු කරන ලිපි රෝනියෝ කරන්න සිද්ධවෙන තත්වයක් උදාවෙලා කියන්නේ ඇත්තක්ද?

:       4       20

Lalla Sunday, 07 September 2025 10:02 PM

නාමල් බේබිගේ කිල්ලෝටේ හුණු තියෙනව වගේ නේද? පියානෝ මහරජානෝ කාලේ මීගමු කුඩ්ඩා බදාගෙන සැනසුව මතකනේ.ඒ විදියට සාධාරණ සැකය මතුවෙනව නේද මෙයත් දඟලන ආකාරය දැක්කම....

:       2       6

chintaka Monday, 08 September 2025 09:49 AM

හොර පෙරකදෝරු උන්නැහේ මොකෝ මේ කලබල වෙලා , සගයෝ ටික අන්න අරහේ වමාරනවලු

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site