IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


’’ ආරක්ෂාව ටියුෂන් දෙන අය හිටියත් අපරාධ වැඩිවෙලා’’

(සුජිත් හේවාජුලිගේ)

ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පැවැත්වීමට සූදානම්වූ ඇමතිවරුන්  සිටින ආණ්ඩුව යටතේ  රටේ වෙඩි  තැබීම් අපරාධ මහ ලොකුවට වැඩිවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ මිනීමරු  වෙඩි තැබීම් සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය සහ සමාජ මාධ්‍යකරුවන්ද අද අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා  රටේ අපරාධ මැඩලීමට ආණ්ඩුව ලොකු වැඩපිළිවෙළක් නොකරන බවට චෝදනා කළේය

 

 



අදහස් (6)

’’ ආරක්ෂාව ටියුෂන් දෙන අය හිටියත් අපරාධ වැඩිවෙලා’’

Neel Sunday, 07 September 2025 02:48 PM

අනේ රත්තරන් මාමේ... !....

:       2       11

Roshan Sunday, 07 September 2025 04:43 PM

හැබැයි ඔය තැන තැන වෙඩි තියාගෙන මැරෙන්නේ හොද මිනිස්සු නෙමෙයි නේද? මරණ දඬුවම නැති එකේ ඔහොම හරි ඔය අපරාධ කාරයෝ මැරෙන එක හොඳයි...

:       3       18

ගමේ එකාලා Sunday, 07 September 2025 08:31 PM

පියාණෝ බලයේ හිටපු කාලේ කරපු හරිය ගැනත් අමුතුවෙන් කියන් ඕනේ නැහැ .

:       3       14

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Sunday, 07 September 2025 11:37 PM

පියාණෝ බලයේ හිටපු කාලේ සෙරෙප්පු සුපා කිව්වේ "තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලාගන්න කියලා", මතක නැතෙයි?

:       1       5

chinthaka Monday, 08 September 2025 09:46 AM

පියානොගේ කාලේ ටයර් වල දාල පුච්චපු තරුණ මල සිරුරු ප්‍රසිද්දියේ පාරවල් අයිනේ පිච්චෙනවා අපිනම් දකල තියෙනවා

:       1       6

pakeer Monday, 08 September 2025 02:17 PM

මට පුදුමයි, මෙවගේ පිස්සෙක් රටක් පාලනය කරන්නේ නම් කෙසේද කියලා. ප්‍රේමදාස පියානෝ මෙයගේ තාත්තා නෙමේද එතකොට?"

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17384 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site