නාරම්පනාවේ ආනන්ද හිමි අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවියට අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුරප්පාඩුවී පවතින අනූනායක පදවියට අස්ගිරි මහා සංඝ සභාවේ එකඟත්වයෙන් නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ මීට ටික වේලාවකට පෙර තේරි පත්වූහ. 28 August 2025
ලංකා - ජපන් මිත්‍රත්ව පාරේ වැඩ ඇරැඹේ බත්තරමුල්ල ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු අද (28) ඇරැඹිණි. 28 August 2025
කරාපිටිය රෝහලට පිළිකා මාරයෙක් ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකට අතිනවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රයක් (Linear accelerators) ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. 28 August 2025
’’දූෂිත දේශපාලනය අවසන් කළා’’ දකුණු කොරියා ජනරජයේ තානාපතිනි Miyon LEE මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද (28) පැවැත්විණි. 28 August 2025
ඉන්දු - ලංකා සුව ඇමැති හමුවක් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (28) ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ශ්‍රී ජගත් ප්‍රකාශ් නඩ්ඩා(SHRI JAGAT PRAKASH NADDA) මහතා හමුවේ ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීය. 28 August 2025
නීතිය විෂය පාසල් පද්ධතියට? පාසල් පද්ධතියට අනිවාර්යයෙන්ම නීති ඇතුළත් විය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය. 28 August 2025
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 89 ක් මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 28 August 2025
ගුවන් පථ අවට සරුංගල් තහනම් රට පුරා ගුවන් ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම අනතුරැ සහගත හෙයින් එසේ කටයුතු කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනතාවට අනතුරු ඇඟවීමක් කළේය. 28 August 2025
පාසල් වෑන් අනතුරේ තුවාල දරුවන් බලන්න ඇමතිලා රෝහලට කුලියාපිටිය පාසල් වෑන් රථ අනතුරෙන් තුවාල ලැබූ දරුවන්ගේ සුව දුක් මෙම සහ බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් අද(28)කුරුණෑගල රෝහලට ගියහ. 28 August 2025
පොලිස් නිලධාරියට බෝතලෙන් ගැසූ ප්‍රා මන්ත්‍රී මාට්ටු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 28 August 2025
නීතී විරෝධිව ගෙන ආ දුරකතන කරඳමුංගු ගුවන්තොටේ හිරවෙයි රුපියල් කෝටි දෙකක් වටිනා අති නවීනතම ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 28 August 2025
නව ත්‍රස්ත විරෝධී පනත එන මාසයේ එළියට නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසයේදී අවසන් කරන බව එහි සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි. 28 August 2025
පානදුර නගර සභා පිහිනුම් තටාකය අපායක්: ප්‍රවේශපත් වංචාවකුත් එළියට? පානදුර නගර සභාව යටතේ පාලනය වන පිහිනුම් තටාකය එහි සේවකයන් නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු එම පිහිනුම් තටාකය පාවිච්චි කරන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 28 August 2025
සුව ඇමැති සෞදි තානාපති හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හාමඩ් නසර් අල්කතානි (Khalid Hamoud Nasser Alkahtani) මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. 28 August 2025
“ජාතික පර්යේෂණ ප්‍රමුඛතා වාර්තාව” පිටවෙයි මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන ’’ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්‍රමුඛතා – 2026’’ වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට අද (28) ජනාධිපති කාර්යාලයේදී බාර දුන්නේය. 28 August 2025
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ් ගමන් ගත් වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව සැකකරු ලබන 04 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද නියෝග කළේය. 28 August 2025
කුලියාපිටිය මාරක අනතුරේ රියැදුරා රිමාන්ඩ් සිසුවියන් දෙදෙනකු ඇතුලු තිදෙනකුට මරු කැඳවමින් කුලියාපිටියේ දී සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරා සැප්තැම්බර් මස 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියම කළේය. 28 August 2025
බ්ලැක් කොරල් විකුණන්න් ගිහින් අමාරුවේ සමුද්‍ර සම්පත් අතරින් ඉතා වටිනා කොරල් විශේෂයක් වන ගැඹුරු මුහුදු ජලයේ දක්නට ලැබෙන ගසක් මෙන් හැඩැති බ්ලැක් කොරාල් විකිණීම සඳහා ප්‍රදර්ශනය කළ වයස අවුරුදු 23ක පුද්ගලයෙක් ගම්පහ දී අත්අඩංගුවට ගත් බව හොරගොල්ල ජාතික වන උද්‍යානය කියයි. 28 August 2025
ගැබිනි මුවදෙන මරා මස් කරමින් සිටි 5ක් අල්ලයි විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී ගැබිණි මුව දෙනක මරා මස් කිරීමට සූදානම්ව සිටි පුද්ගලයින පස් දෙනෙකු ගිණී අවියක් හා තියුණු අයුධ ද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. 28 August 2025
පද්මෙ ඇතුළු කණ්ඩායම දින දෙකකින් ලංකවට ඉන්දුනීසියාවේ පොලිසිය සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු කණ්ඩායම ඉදිරි දින දෙක ඇතුළත රටට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 28 August 2025
’’රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්’’ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිටව යෑමට හැකියාව තිබුණද රෝගී තත්වය සලකා දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් සිටින බව එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 28 August 2025
ආයතන දෙකක ලොක්කෝ ලබන සතියේ කෝප් කමිටුවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ භූ විද්‍යා පතල් කාර්යාංශය යන ආයතන වල ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත. 28 August 2025
නඩු වැඩ ඉවර වී සති දෙකක් ඇතුළත ගුරු විභාගය ගැසට් කරන්න යයි ගුරු පත්වීම් සම්බන්ධයෙන් පැවැරුණු නඩු කටයුතු අවසන් වී සති දෙකක් ඇතුලත ගුරු විභාගය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අතර පැවති සාකච්ඡාවකදී අනාවරණය විය. 28 August 2025
උසාවිය අසළදී පොලිස් නිලධාරියාට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 28 August 2025
ලංවීම හතරකට කැඩෙයි නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් අනියුක්ත වන සමාගම් ඒ පිළිබඳව දැනුවත් කළ ලිපියේ සඳහන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පැවැසුවේය. 28 August 2025
කඩවත මහමායා ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති කාර්යාලයේ කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. 28 August 2025
ව්‍යාජ පොලිස් ලාංඡන-පිස්තෝලයක් සමඟ අයෙක් අල්ලයි මහරගම නාවින්න ප්‍රදේශයේදී මාර්ග බාධකයේදී වෑන් රථයක් නවතා පරික්ෂා කිරීමේදී ව්‍යාජ පිස්තෝලයක් ඇතුළු පොලිස් ලාංඡන රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියය 28 August 2025
කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ හතරක් මාට්ටු රුපියල් කෝටි 5 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 28 August 2025
නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කරන්න රජයේ සහාය සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 28 August 2025
’’කෝප්’’ හොරු සොයා ඔෆිස් 457 ක් පීරයි රාජ්‍ය ආයතන 457 ක දූෂණ වංචා සහ අක්‍රමිකතා සොයා ගැනීම සඳහා විමර්ශන වේගවත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත 28 August 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026