
තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින (93) ඊයේ රාත්‍රීයේ බැංකොක් රෝහලක දී වයස අවුරුදු 93 දී මිය ගියාය.
සිරිකිත් රැජින තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ භූමිබෝල් අදුල්යාදේජ් රජු රැජින වූවාය.
භූමිබෝල් අදුල්යාදේජ් රජු දශක හයකට වැඩි කාලයක්, පාලනය කළ අතර ඔහු 2016 දී මිය ගියේය.
රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙස ඇගේ පුත් වන වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සිරිකිත් රැජිනගේ දේහය බැංකොක්හි ග්‍රෑන්ඩ් මාළිගාවේ ඩුසිට් තෝර්න් ශාලාවේ තැන්පත් කර ඇති බව මාලිගාව පවසයි.
සිරිකිත් රැජිනගේ අභාවය සැලවීමත් සමග තායි අගමැති අනුටින් චාන්විරකුල් මැලේසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ (ආසියාන්) සමුළුවට සහභාගී වීමට නියමිතව සිටි සිය ගමන අවලංගු කළේය.

2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායිලන්ත මවු රැජින කලුරිය කරයි
වින්සන්ට් කජ්ජා Saturday, 25 October 2025 11:06 AM
මියුසියම්වල තියලා බලන්න යන්න ඕනෑ අය තාම එළියේ තියාගෙන රජකම් කරවා ගන්නවා. මිනිස් වර්ගයාට ලැජ්ජාවක්...