
(රන්ජන් කටුගම්පොල)
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී බහුතරයක සහ ජනමත විචාරණයක් සම්මත කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙතසමක් ගොනුකොට ඇත.
නීතිඥ දිනේෂ්. ද සිල්වා මහතා මගින් ගොනුකොට ඇති පෙත්සමේ මෙසේද සඳහන්ය
පදිංචිකරුවන් ආරක්ෂා කිරීම නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. මෙම පනත් කෙටුම්පතේ 1සිට 14 දක්වා ඡේදයේ අඩංගු කරුණුවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 - 4 යන වගන්ති උල්ලංඝනය වන එබැවින් මෙම පනක් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු සිය පෙතසම ගොනු කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd