ලක් දූත පිරිස 37 වැනි මානව හිමිකම් සැසියට පිටත් වෙති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස අද (19) දිවයිනෙන් පිටත්ව ගියේය 19 March 2018
ඇවන්ට්ගාඩ් නඩුව ජුනි 26 වැනි දා සිට විභාගයට ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුව ජුනි 26 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (19) නියම කළේය. 19 March 2018
මධුෂ්ගේ ගෝලයින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර කඹූරුපිටියේදී අත්අඩංගුවට ගත් මා කඳුරේ මධූෂ්ගේ ගෝලයින් සිව්දෙනා දිනහතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට දෙයියන්දර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ඉන්දික ජාතුංග මහතා නියෝග කළේය. 19 March 2018
පුජාපිටිය දෙකඩ කළාට මහා සංඝරත්නයේ විරෝධය මහනුවර දිස්ත්‍රික්කය තුළ පළාත් සභා කොට්ඨාස සඳහා සීමා නිර්ණය කිරීමේදී පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ඉවත් කර එය දෙකට කඩා හතරලියද්දට සහ අකුරණට ඈඳා තිබීම සම්බන්ධයෙන් තමන් වහන්සේලා දැඩි ලෙස විරෝධය දක්වන බව පූජාපිටිය ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරු පවසති. 19 March 2018
පා.ම.සනත් නිශාන්ත 24 දක්වා රිමාන්ඩ් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු චමත් මෙරායස් අද (19 ) නියම කළේය. 19 March 2018
කොළඹ පුරපතිනි රෝසි සේනානායක කොළඹ මහනගර සභාවේ පාලන බලය හිමි කරගත් එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරුවේ දිවුරුම් දෙයි. 19 March 2018
ආමර්වීදීයේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට ආමර්වීදියේ මැසෙන්ජර් හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෝටර් රථයක් එල්ල කර සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයකු බරපතල තුවාල ලබා මිය ගිය බව පොලිසිය පවසයි. 19 March 2018
මී කඩන්න ගිහින් වැළහින්නකගේ ප්‍රහාරයට ලක්වෙයි වවුනියාව, ඕමන්ත, කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පිරසක් ඊයේ (18) සවස වලසුන්ගේ පහරදීමට ලක් වීමෙන් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසයි. 19 March 2018
වැඩ බැලීමට කළ පත්කිරීම අර්බුදයකට යන හැඩ උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී එම තනතුරේ වැඩ බැලීමට ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු පත් කර තිබේ. 19 March 2018
වෛද්‍යවරියගේ කැමරා උපකරණ ගත් සෆාරි සේවා සපයන්නාට ඇප විශේෂඥ වෛද්‍යවරියකගෙන් රුපියල් ලක්ෂ 100 ක් සහ රුපියල් ලක්ෂ 34 ක් වටිනා කැමරා උපකරණ වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සෆාරි සේවා සපයන්නෙක් ඇප මත මුදාහැරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානී මහත්මිය නියෝග කළාය. 19 March 2018
මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනයට ගිය අයෙක් අත්අඩංගුවට මුහුදු කූඩැල්ලන් 245 ක් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොටගෙන සිටි පුද්ගලයකු කල්පිටිය සින්න කුඩිරිප්පු ධීවර තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය පවසයි. 19 March 2018
මාදම්පේ පැරණි නගරයට පොලිස් ආරක්ෂාවක් මාදම්පේ පැරණි නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් කීපයක් කැදවා ඇති බව මාදම්පේ පොලීසිය කියයි. 19 March 2018
අක්මා රෝගයෙන් අයියා මලෝ බේරාගන්න ලක්ෂ 100ක් ලැබිලා දරුණු අක්මා රෝගයකට ගොදුරුව ඉන්දියාවේදි අක්මා බද්ධයකට ලක් කළ යුතුව සිටි නවගත්තේගම මහ අන්දරවැව දරුවන් දෙදෙනා පිළිබදව ලංකාදිප එසැණ ඇතුළු මාධ්‍ය ගනණාවක් කළ හෙළිදරව්වෙන් පසු ඊට අදාළ මුදල ලැබී තිබේ. 19 March 2018
නිදහස් කුසලානය ඉන්දියාවට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය. 18 March 2018
කඳ නැති හිසේ සුලමුල හෙළිවෙයි - තිදෙනකු සැකපිට බස්නාහිර පළාත භීතියට පත් කරමින් පසුගිය කාලයේ මිනීමැරුම්,සොරකම්,මංකොල්ලකෑම් හා කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකට චෝදනා එල්ල වූ මාකඳුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයින් තිදෙනෙකු මදුෂ්ගේ ඥාති නිවසක සැඟවී සිටියදී සැක පිට අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලිසිය කියයි. 18 March 2018
දියණිය කුකුලු කූඩුවට දැමූ මව පොලිස් කූඩුවට වයස අවුරුදු නවයක දියණියක කුකුලු කොටුවකට දමා වසා වෙනත් කටයුත්තකට ගිය බව කියන මවක (28) අත්අඩංගුවට ගත් බව හඟුරන්කෙත පොලිසිය කියයි. 18 March 2018
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් වල් නාශක ඕනෑ කියයි තේ වගාව පත්ව ඇති තත්වයෙන් ගොඩගැනීමට වල්නාශකයක් අත්‍යවශ්‍ය වී ඇති බැවින් අපිට ග්ලයිෆොසේට් දෙන්න බැරි නම් වෙන දෙයක් හරි දෙන්න කියලා මම රතන හිමියන් ගෙන් ඉල්ලනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 18 March 2018
පේරාදෙණිය උපකුලපති ඡන්දයෙන් මහැදුරු උපුල් දිසානායකට ජය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාලක සභා ඡන්ද විමසීමෙන් වර්තමාන උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබේ. 18 March 2018
මාධ්‍ය හමුවකට එන්න ආ වෘත්තීය සමිති ලේකම්ට ප්‍රහාරයක් මාධ්‍ය හමුවකට පැමිණෙමින් සිටි ප්රගතිශීලී සේවක සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සෙවනගල සීනි සමාගමේ වෘතීය සේවක සංගමයේ සභාපති ලලිත් ශ්‍රීපාල් වීරසිංහ මහතා පහරකෑමට ලක්වී රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 18 March 2018
නාරා අායතනයෙන් සාගර සම්පත් ගැන පුළුල් ගවේෂණයක් මත්ස්‍ය සම්පත ඇතුළු සාගර සම්පත් පිළිබඳ පුළුල් ගවේෂණයක් සිදු කිරීමට නාරා ආයතනය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ගවේෂණයක් සිදුවන්නේ වසර 38 කට පසුවය. 18 March 2018
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ටත් බිලක් ඉදිරියේදී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා බිලක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 18 March 2018
‘අගමැතිට එරෙහි විශ්වාස භංගය පුස් වෙඩිල්ලක්‘ ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැතිවරයාට ගෙන එන්නට යන විශ්වාස භංගය පුස් වෙඩිල්ලක් බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය. 18 March 2018
එජාප මහලේකම් ධූරය අකිලගේ අතළඟ එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය ඉදිරි සති දෙක ඇතුළත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 18 March 2018
කෙසෙල්වත්තෙන් හමු වු මිනිස් හිසෙහි කද සොයා පරීක්ෂණ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පසුගියදා සොයාගත් පුද්ගල හිසෙහි ශරීරය සඟවා ඇතැයි සැකකරන ස්ථානයක පරික්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරින් විසින් අද (18) ආරම්භ කළේය. 18 March 2018
‘අගමැතිට එරෙහි විශ්වාස භංගය ශක්තිමත්‘ -ඇමැති එස්.බී දිසානායක කියයි අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉරිපත් වීමට නියමිත විශ්වාස භංග යෝජනාව ඉතා ශක්තිමක් එකක් බවත් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මෙන් ම එක්සත් ජාතික පක්ෂයේත් බොහෝ දෙනෙක් සහයෝගය දක්වතියි විශ්වාස කරන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ පැවසීය. 18 March 2018
වැලිගෙපොලින් ගල්යුගයේ ජනාවාස 80ක් වැලිගෙපොල කළාපය තුළ ගල්යුගයේ ජනාවාස අසුවක් පමණ තිබෙන අතර මේ වන විට එයින් හතලිහකට ආසන්න ස්ථාන ප්‍රමාණයක් හදුනාගෙන ඇති බව කැලණිය සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ්සෝම දේව මහතා පවසයි. 18 March 2018
අනියම් පෙම්වතියගේ ගෙල කපා පෙම්වතා දිවි නසාගෙන වසර ගණනාවක සිට පැවති අනියම් පෙමට පිටු පෑ පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ වැලිපැන්නේ පුද්ගලයකු පසුව විස පානය කර මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 18 March 2018
හෙදියගේ අතින් ඇල්ලූ හෙද නිලධාරියා අත්අඩංගුවට පේරාදෙණිය රෝහලේ හෙද නිලධාරියෙකු විසින් හෙදියකගේ අතින් අල්ලා ඇය අපහසුතාවයකට පත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය සැකකාර හෙද නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. 18 March 2018
ස්ටිව් ජොබ්ස්ගේ රැකියා අයදුම්පත අලෙවියට ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් විසින් 1973 වර්ෂයේදී රැකියාවක් සදහා අයදුම් කරන ලද අයදුම්පතක් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැත්තෑ හතරදහස් හත්සිය පනස් හතකට (174757.00 ) වෙන්දේසියකදී අලෙවි කොට ඇතයි විදෙස් වාර්තා සඳහන් කරයි. 18 March 2018
දැරියක අපයෝජනය කළ මානවහිමිකම් නිලධාරියා දැලේ අවුරුදු අටක් වයසැති දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ 57 හැවිරිදි පුද්ගලයෙක් බෙලිඅත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 18 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026