(සිරංගිකා ලොකුකරවිට)
තවලම හබරකඩ ප්‍රදේශයේ පුද්ගලයකු අද (21) උදෑසන තවලම පාලම මතින් ගිං ගඟට වැටී ඇති අතර ඔහුගේ සිරුර හිනිදුම ප්‍රදේශයෙන් මිට සුළු වේලාවකට පෙර ගොඩගත් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම පුද්ගලයා මසුන් ඇල්ලීමට ගොස් මෙසේ අනතුරට ලක්වී ඇති බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd