රංජිත් රාජපක්ෂ
මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිඔය පිටාර ගැලීමෙන් නිවාස නමයක් ජලයෙන් යට වී ඇති බව මස්කෙලිය පොලිසිය කියයි.
අද (21) උදැසන 8 ට පමණ ගඟ පිටාර ගැලීමෙන් මෙම නිවාස ජලයෙන් යටවු බව පොලිසිය පවසයි.
අවතැන් වු පවුල් නමයකට අයත් සමාජිකයන් තාවකාලිකව ගවරවිල දෙමළ මහ විද්‍යාලයට යොමු කළ බව මස්කෙළිය පොලිසියි කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd