නාලක සංජීව දහනායක
වර්තමාන ආණ්ඩුවට එරෙහිව ලබන මස මුල් සතියේ සිට ජන අරගලයක ඇරඹුම නමින් දීපව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කීරිමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.
ජීවන වියදම අඩුකිරීම,පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙසට රජයට බලකරමින් ජන අරගලයක අරඹුම නමින් මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශකයකු පැවැසීය.
මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් හෙට (22) පැවැත්වෙන බවද එම ප‍්‍රකාශකයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට "මාපිලත්" එකතු කරගන්නවද?
මේ මීහරක් කුලප්පුවට වනජීවී ඇමතිගෙන් සහනයක් ලැබේවි!!!