ආවා කල්ලියට බියේ යාපනයේ ග්‍රාම සේවකවරු වැඩ වරති ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්රාමසේවකවරු ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව අද (1) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතුවල නිරතව සිටිති. 01 August 2018
ත්‍රී’මලේ ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයට ආරියවතී ගලප්පත්ති පත්කරයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමලය ආසන සංවිධායක ධුරයට 01 August 2018
තණමල්විල ප්‍රා. සභාවේ පාලක පක්ෂයේ සභිකයෙක් ස්වාධීන වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ හම්බෙගමුව කොට්ඨාසය නියෝජනය කරන එම පෙරමුණේ ප්‍රාදේශීය සභික ජගත් සුරනිමල මහතා ස්වාධීනව කටයුතු කිරිමට තීරණය කළ බව පැවසීය. 01 August 2018
කරුණානිධිගේ සුවදුක් බලන්න තොණ්ඩමන්ලාත් යති දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවන තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ විපක්ෂ නායක එම්.කරුණානිධි මහතාගේ සුවදුක් විමසීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා ප්රමුඛ එම කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් (30) වැනි දා ඔහු ප්‍රතිකාර ලබන චෙන්නයි කාවේරි රෝහලට පැමිණ තිබේ. 01 August 2018
පස්කන්දක් කඩා වැටී පතල්කරුවෙක් මරුට මඩොල්සිම පිටමාරුව ප්‍රදේශයේ පතලක් කපමින් සිටි පුද්ගලයින් පිරිසක් මතට පතලේ පස් කන්දක් කඩා වැටීම නිසා එයට යටවීමෙන් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් මඩොල්සිම රෝබේරිය රෝහලට ඇතුළත් කර ඇතැයි මඩොල්සිම පොලීසිය කියයි. 01 August 2018
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි වැල්ලවත්ත චාලිමන්ට් පාරේ දී පොලිස් අණ නොතකා පලා යමින් සිටි මෝටර් රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කමල් අබේරත්න සහ ඔහුගේ ගෝලයකු තුවාල ලබා ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. 01 August 2018
ගාල්ලේ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරනවා - අගමැති ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ට ප්‍රමාණවත් නොවන බවත් ඊට වඩා විශාල ක්‍රීඩාංගණ කොළඹ පාසල්වල පවා ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද (31) පැවැසීය. 01 August 2018
පියාගේ දේහය පන්සලේ තබා බුහුමන් දක්වන බුද්ධ පුත්‍රයෙක් පියාගේ දේහයේ අවසන් කටයුතු දක්වා විහාරස්ථානයේ තැන්පත් කර තබා ගැනීමේ සිද්ධියක් පිළිමතලාවෙන් වාර්තා වේ. 01 August 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන පොලිස් පරීක්ෂණ අවසන් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට කාන්තා හා ළමා කටයුතු හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය කළ පරීක්ෂණ මේ වන විට අවසන්ව ඇත. 01 August 2018
මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික වායු ඝණ අඩි කෝට් ලක්ෂයක් මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණය කර ඇති තරමක විශාල බැර කුඩා නිධියෙහි මෙගොවොට් 2000 ක විදුලි බලාගාරයකට අවුරුදු 30ක කාලයක් ක්‍රියාත්මක කළ හැකි ස්වාභාවික වායු ඝණ අඩි කෝට් ලක්ෂය ඉක්මවන ප්‍රමාණයක් පවතින බව අලුත්ම ගවේෂණයකදී තොරතුරු අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 31 July 2018
නිල්ගල ඖෂධ වනයේ ගින්නක් අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් රතුගල මාකඩකන්ද කොටසේ සිට මොණරාගල දිසාවේ නිල්ගල ඖෂධ වනය දක්වා ප්‍රදේශය ප්‍රධාන මාර්ගය දෙපස වනාන්තරය මේ දිනවල ගින්නට හසුවී ඇති බව රතුගල ආදීවාසීහූ කියති. 31 July 2018
රාජ්‍ය නායකයා වෙන්න ජනපතිගෙන් රාජිතට ආශිර්වාද වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවී රාජ්‍ය නායකයා වීමට කල්පනා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 31 July 2018
දයා ගමගේ ගෙනා යෝජනාවක් කැබිනට් රැස්වීමේදී විසිවෙයි වැඩිහිටි සුබ සාධානය සඳහා වෙනම ලොතරැයියක් හඳුන්වාදීමට සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අද (31) කැබිනට් රැස්වීමේදී ප්‍රතික්ෂේප වී ඇතැයි වර්තා වේ. 31 July 2018
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ කැබිනට් රැස්වීමේදී උණුසුම් මත ගැටුමක් දුමිරිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් අද (31) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම,දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 31 July 2018
රාජ්‍ය ආයතන වලට පරිභාහිරව සේවකයන් 7500ක් බඳවාගෙන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිභාහිරව සේවකයන් 7500ක් පමණ බඳවාගෙන නීති විරෝධී ලෙස වැටුප් ගෙවමින් තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 31 July 2018
ඒකාබද්ධයේ රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත්වූ හිටපු ඇමතිවරු 3 ක් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමට ආණ්ඩුවෙන් මෑතකදී ඉවත්වූ හිටපු ඇමතිවරුන් වන එස්.බී දිසානායක, සුසිල් පේ‍්‍රම්ජයන්ත සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරු සහභාගී වූහ. ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමට සහභාගිවූ පළමු අවස්ථාව මෙයයි. 31 July 2018
සයිටම් සිසුන් කොතලාවලට තවම ඇතුළත් කරගෙන නෑ මාලබේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට බඳවා ගන්නා බවට ගැසට් නිවේදනය නිකුත්කර මසක් ගතවුවද තවමත් එම සිසුන් ඇතුළත් කරගෙන නැතැයි සිසුහු චෝදනා කරති. 31 July 2018
උඩුවේ හිමියන්ගේ නීතීඥවරයා අධිකරණයෙන් සමාව අයදී ධර්ම ප්රචාරක කටයුතු සඳහා විදේශ ගත වීමට ගුවන් යානයේ අසුන්ගෙන සිටියදී උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඉන් පිටතට වැඩම කිරීමට සිදුවුයේ අධිකරණයේ හෝ අන්කිසිවකුගේ වරදක් හෝ අතපසුවීමක් නිසා නොවන බවත් එවැනි තත්ත්වයක් සිදුවුයේ උන්වහන්සේගේ පාර්ශ්වයෙන් සිදුවු අතපසුවීමක් නිසා බවත් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ අද (31) හෙළි විය. 31 July 2018
පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 25 ක මිල පහතට මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. 31 July 2018
පොළොන්නරුව මහාධිකරණයේ මිනීමැරුම් නඩුවක් යළි විභාගයට ජූරි සභාවක් අවශ්‍ය ද නැද්ද යන්න විත්තිකරුවන් ගෙන් නොවිමසා නඩුවක් විභාගයට ගෙන තීන්දුවක් ප්‍රකාශ කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් පොළොන්නරුව මහාධිකරණයේ විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශ කළ මිනීමැරුම් නඩුවක් යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළේය. 31 July 2018
නවසීලන්තය ලංකාවේ සිසුන් 83ගේ ඉල්ලූම්පත් ප්‍රතික්ෂේප කරයි උසස් අධ්‍යාපනය සඳහා තම රටට පැමිණිමට ශ්‍රී ලංකාවේ සිසුන් ව්‍යාජ තොරතුරු ඇතුළත් ඉල්ලූම්පත් භාර දි ඇති බව නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලය සඳහන් කර ඇතැයි ‘‘රේඩියෝ නිව්සීලන්ඞ් ’’ අද (31) වාර්තා කළේය. 31 July 2018
එමිල් රන්ජන් - රංගජීව යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනකු ඝාතනය වීමේ සිද්ධියට අදාළව රක්ෂිත බාරයේ රඳවා සිටි බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා නියෝග කළේය. 31 July 2018
නිසිකලට මැතිවරණ නොතිබීම නිසා රටේ ප්රජාතන්ත්රවාදය හෝදා පාලූවට ලක්වෙලා නිසි කලට මැතිවරණ නොපැවැත්වීම නිසා රටතුළ ප්රජාතන්ත්රවාදය දැඩි සෝදාපලූවකට ලක්ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (31) පැවසීය. 31 July 2018
බන්ධනාගාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ළඟ දුරකතනයක් කලුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ සුපිරි පහසුකම් වලින් සපිරි බී පහ වාට්ටුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සන්තකයේ තිබී ත්‍රී.ජී වර්ගයේ දුරකථනයක් අද (31) සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සොයා ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 31 July 2018
හොරණ පොලිසියේ අපරාධ ස්ථානාධිපති ඉංගිරියේ වැඩබැලීමට පත්කරයි තරුණයන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ ඉංගිරිය පොලිස් ස්ථානාධිපති වෙනුවට වැඩබැලීම සඳහා හොරණ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක 31 July 2018
බදුල්ලේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී ස්වාධීන වෙයි බදුල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී පාලක ආණ්ඩු පක්ෂය පොදුජන පෙරමුණ නියෝජනය කරන බාලගේ ආතර් සිල්වා නාගරික මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරිමට විපක්ෂයේ අසුන් ගත්හ. 31 July 2018
ලංකා - කුවේට් විදෙස් ඇමැතිවරු හමුවෙති ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අනාගත සහයෝගීතාව පිළිබඳව නිල වශයෙන් සාකච්ඡා කළ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. 31 July 2018
පස් හැවිරිදි දැරියට අතවර කළ අයෙක්ට වසර 8 ක සිරදඬුවම් පස් හැවිරිදි වියේ පසුවු දැරිවියකුට ලිංගික අතරවරයක් කිරීමේ චෝදනාවකට වැදකරු වු 76 හැවිරිදි වියේ පසුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 8ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (31) නියම කළේය. 31 July 2018
සම්භාහන මධ්‍යස්ථානයේ දී ජර්මන් තරුණියකට අතවරයක් ඉඳුරුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළ දී ජර්මන් ජාතික තරුණියකට එහි සේවකයකු අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සංචාරක පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 31 July 2018
ජාලිය වික්‍රමසූරියට තෙවැනි වරටත් වරෙන්තු රජයේ මුදල් ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු වොෂින්ටන් තානාපති ජාලිය 31 July 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026