ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිගමනට සමුදෙයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත විය. 24 February 2022
ආණ්ඩුව මුළු රටම අඳුරේ තියලා විදුලි අර්බුදයට විසඳුමක් නොසොයන ආණ්ඩුව මුළු රටම අද අඳුරේ තබා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 February 2022
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සියලු සිසුන් සදහා සරසවි විවෘත කිරීම, මහපොළ රු.10000ක් දක්වා වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරනු ලබන විරෝධතාවක් මේ වන විට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වේ. 24 February 2022
ඉන්ධන අර්බුධයෙන් නුවරඑළියේ එළවලු ප්‍රවාහනයට බාධා ඉන්ධන අර්බුධය හමුවේ නුවරඑලියේ එළවලු ප්‍රවාහනයට බාධා පැමිණ ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. 24 February 2022
විදුලි අර්බුදයට විසඳුම් දෙන්න යෝජනා පත්‍රයක් අගමැතිට විදුලි අර්බුදයට දිගුකාලින විසඳුමක් සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනා පත්‍රයක් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (24) භාරදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 24 February 2022
පුරා වස්තු විනාශයට එරෙහි පියවරගන්නැයි විරෝධතාවක් දඹදෙණියේ පෞරාණික වස්තු විනාශය ඇතුළු රට තුළ සිදුවන පුරාවිද්‍යා වස්තු විනාශ පිළිබඳව බලධාරීන් පියරව නොගැනීමට එරෙහිව භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසක් පුරාවිද්‍යා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ. 24 February 2022
‘අධි බාර බද්ද ඉවත් කරගන්න‘ අධි බාර බද්ද ඉවත් කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 February 2022
බාදුරාගොඩ යුවළක් කපා තුවාල කළ සැකකරුවෝ සිවු දෙනාම දැලේ බාදුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශයේදී ඉකුත් 15 දා නිවසකට පැන කුඩා දැරියන් දෙනෙකු කපා කොටා දැමීමට සූදානම් වූ අවස්ථාවේ එය වැළැක්වූ වයස්ගත යුවළක කපා කොටා තුවාල සිදු කළ බව කියන මැර කල්ලියේ සිවු දෙනාම ඊයේ 23 වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කොටදෙනියාව පොලිසිය කියයි. 24 February 2022
ජනපති රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ චාරිකාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන යන්ත්‍රික ඉන්ජිනේරු උප දෙපාර්තමේනතුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියි. 24 February 2022
ජල නළය කැඩී පැය 48ක් ගියත් බලධාරීන් නිහඩයි මැදිරිගිරිය නවනගරය ප්‍රධාන මාර්ගයේ ජී.පී.ඒස් හන්දිය ජලය ප්‍රවාහනය කරන ප්‍රධාන ජල නළයක් කැඩී දින 2 පමණ කාලයක සිට විශාල ජල ප්‍රමාණයක් අපතේ යන බවට ගමුවාසීහු චෝදනා කරති. 24 February 2022
ආණ්ඩුවේ පක්ෂ ශ්රීලනිපය දෙවැනි දා මුණගැසෙයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් ලබන දෙවැනි දා කොළඹ දී පැවැත්වෙන රැස්වීමට සහභාගිවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇත. 24 February 2022
රුසියාව යුක්රේන් ඉලක්ක වෙත පහර දෙයි යුක්රේනයේ නැගෙනහිරවාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක්රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවලෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 February 2022
මැති සබය උණුසුම් වෙයි සභාවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විනාඩි දහයකට කල් තබනු ලැබීය. 24 February 2022
රුසියන් හමුදා යුක්රේනයේ මෙහෙයුමක් අරඹයි ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුවේ රුසියානු හමුදාවන්ට විශේෂ හමුදා මෙහෙයුමක් සිදු කිරීමට තමන් අණදුන් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 24 February 2022
කාර් දෙකක් මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට මොරගහහේන හෝමාගම මාර්ගයේ යකහලුව ප්‍රදේශයේදී අද (24) අලුයම මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 17 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. 24 February 2022
බොරතෙල් බැරලයක් ඩොලර් 100 ඉක්වමයි ලෝක වෙළෙපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්වමා ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි. 24 February 2022
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනාවලට ලොකු තැනක් දෙන්න යයි පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා,පමාවකින් තොරව විවාදයට ගැනීම සඳහා අලුත් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්හ වී ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 24 February 2022
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් මෛත්‍රිපාල හමුවෙයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ (23) රාත්‍රියේ රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත . 24 February 2022
පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 February 2022
මාධ්‍යවේදී සුනිල් මාධව දිවි ගමනට සමු දෙයි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. 24 February 2022
යුක්රේනුවන්ට රුසියාවෙන් එන්නැයි දන්වයි රුසියාවේ සිටින සියලූම යුක්රේන ජාතිකයනට රුසියාවෙන් ඉවත්වන්නැයි යුක්රේන විදේශ අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇත. 23 February 2022
බ්‍රිතාන්‍යයට රුසියාවෙන් පිළිතුරක් බි්රතාන්යයේ විකාශන අයිතිය ලබාගෙන ඇති රුසියන් ටුඩේ නාලිකාවේ බලපත්‍රය අවලංගු කිරීමට බි්රතාන්යයේ මාධ්‍ය පිළිබඳ නිසි බලධාරියා වන ඔෆ්කොම් වෙත උපදෙස් ලබා දෙන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද පවසා ඇත. 23 February 2022
රටවල් පහකින් රුසියාවට සම්බාධක රුසියානු - යුක්රේන අර්බුදය උත්සන්න වෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ ඔවුන්ගේ මිත්‍ර සංධානය රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබිණි. 23 February 2022
විදුලිය නැති නිසා වතුරත් නෑ විදුලිය විසන්ධි වීමත් සමග ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වූ බවට ජනතාව චෝදනා කරති. 23 February 2022
කෝටි 12 ක කේරළ ගංජා කැලණි මෝයෙන් අල්ලයි රුපියල් කෝටි 12කට අධික වටිනා කේරළ ගංජා තොගයක් හැඳල තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්රිත ප්‍රදේශයේ අද (23) සවස සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 23 February 2022
කොළඹට විදුලිය නොකපයි? කොළඹ මහනගර සභා බලසීමාවට විදුලිය නොකැපීමට ව්‍යාපාරිකයන් පිරිසක් සහ ලංවීම අතර එකඟතාවයකට පැමිණ ඇතැයි ලංවීම ආරංචි මාර්ග කියයි. 23 February 2022
මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් 6,40,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතයින් තව 1,281 ක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 23 February 2022
‘‘ජනතා අපේක්ෂා ඉටු කිරීම රාජ්‍ය සේවය වගකීමයි‘‘ පුළුල් රාජ්‍ය සේවය ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම මැදිහත් වීම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 23 February 2022
අදත් රට අඳුරේ: හෙටත් රට අඳුරේ බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (24) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (23) පස්වරුවේ පැවසීය. 23 February 2022
ලෝක බාලදක්ෂ දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ලෝක බාලදක්ෂ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (23) පස්වරුවේ පැවැත්විණි. 23 February 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026