(යොහාන් භාසුර)
එළඹෙන සති අන්තයේ සෙනසුරාදා පැය 2 ක් සහ ඉරිදා පැයක් ලෙස පැය තුනක් පමණක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
සෙනසුරාදා (9 වැනිදා) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 දක්වා ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා ද, පැය දෙක විදුලිය කප්පාදු කරන බවත් ඉරිදා (10) සියලුම කලාපවලට පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක් විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.
සීසී1 කලාපයට පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 විනාඩි 30 ක් විදුලි කප්පාදු කරන බව ද රත්නායක මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සති අන්තයේ ලයිට් කැපෙන්නේ පැය 3 යි