(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තමා තවදුරටත් නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කිරීමට තීරණය කළ බව මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එහෙත් තමා එය බාර ගන්නේ අප්‍රේල් අවසානය තෙක් පමණක් බවත් ඒ කාලයේදී නියෝජ්‍ය කතානායකධූරයේ වරප්‍රසාද කිසිවක් බාර නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.