(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ජනතාව කබලෙන් ලිපට නොව හොම්බෙන් යන තත්ත්වයට පත්වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය
මූලික වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකර පෝලිම් නැතිකර ජනතාවගේ පීඩනය අඩු කරන්නැයි ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ඉවත්කර මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
සියලු දෙනා එකතු කරගෙන ඉදිරියට යෑමට ආණ්ඩුවට තවත් අවස්ථාව තිබෙන බවද ඔහු පැවසුවේය.
ජගත් කුමාර මහතා මෙසේ පැවසුවේ රටේ පවතින තත්ත්වය පිළිබඳව විවාදයේදීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රටේ මිනිස්සු අද යන්නේ හොම්බෙන්
Bamunuarachchi Thursday, 07 April 2022 09:20 PM
ඔව් මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකට කරපු වින්නැහියක් නැහැ. වින්නැහිය කලේ කොරෝනාවයි 1977 පස්සේ පාලනය කරපු ගොයියෝටිකයි. ලොකුම වින්නැහිය 1971 සිට කලේ කාලකන්නි ජෙප්පෝ ටික.