(යොහාන් භාසුර)
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන මේ මස 13 සහ 14 දෙදින විදුලි කප්පාදු නොකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම දින දෙකේ විදුලි ඉල්ලුමේ සැළකිය යුතු අඩුවීමක් බලාපොරොත්තු වන බව කී ජනක රත්නායක මහතා විදුලිබලාගාරවල ඉන්ධන ප්‍රමාණයක් ලැබුණ හොත් උත්සහය සාර්ථක කරගැනීම පහසුවනු ඇති බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අලුත් අවුරුදු දින දෙකේ ලයිට් කපන්නේ නෑ
කාන්ති - වැලිමඩ Thursday, 07 April 2022 06:08 PM
අවුරුදු සමයේ ලවුඩ්ස්පීකර් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න !
අප්පුහාමි Friday, 08 April 2022 07:40 AM
මෙයාගේ නිකං මාධ්‍ය ප්‍රකාශකයෙක් විතරයි. අපරාදේ එයාට ගෙවන පඩිය
Sanjee Friday, 08 April 2022 09:50 AM
කමක්නැ කපහන් අවුලක් නැ ඒ දවස් දෙක අපිට විශේෂ නැ