
(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක් ඇතුළත් සහන මල්ලක් රුපියල් 1,950 කට හෙට (9) සිට සතොසින් මිලදීගත හැකි බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.
නාඩු සහ සම්බා සහල් කිලෝ 5 බැගින්, හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400, දුඹුරු සීනි කාලෝවක් සහ තේ කොළ ග්‍රෑම් 400 ක් එම සහන මල්ලට ඇතුළත් බවත් මෙම සහන මල්ල මිලදී ගැනීමෙන් පාරිභෝගිකයාට රුපියල් 700 ක වාසියක් ලැබෙන බවත් වෙළෙඳ අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd