රේගුවෙන් අඩුවට විස්කි ආනයනික විස්කි ලීටරයකට රුපියල් 4,000 ක තීරු බද්ධක් පනවන ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ විස්කි බෝතලයක් රුපියල් 1,500 බැගින් රේගු මූලස්ථානයේදී එහි සේවයන්ට අද (17) අළෙවි කළ බව දැනගන්නට තිබේ. 17 December 2021
සපත්තු අතේ දමාගෙන පාසල් යන දරුවන් අඹගස්වැව යාය 11 යටිනුවර ප්‍රදේශයේ මාර්ගය දැඩිලෙස අබලන්වීම හේතුවෙන් ඒම මාර්ගය භාවිතා කරන මගීන් සේම පාසල් දරුවන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. 17 December 2021
දක්ෂිණ අධිවේගියේ වාහන තුනක් ගැටේයි දක්ෂිණ අධීවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේ වාහන තුනත් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. 17 December 2021
රත්තරන් ගණන් උස්සයි ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල මාස දෙකකට ආසන්න කාලයකට පසුව ඉහළතම මිල වාර්තා වෙමින් මෙම සතියේදී සියයට 1.4 කින් ඉහළ ගොස් තිබේ. 17 December 2021
කොවිඩ් මරණ 22 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 December 2021
ඔමික්‍රෝන් අඩපණ කරන්න විශේෂ ෆයිසර් එන්නතක් විශේෂයෙන්, ’ඔමික්‍රෝන්’ විකෘතිය ඉලක්ක කරගෙන, එය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම නිපදවන යවත්කාලීන කරන ලද ’ෆයිසර්’ එන්නත ඇණවුම් කිරීමට බටහිර රටවල් මේ වනවිටත් පියවර ගෙන ඇත. 17 December 2021
පුංචි ඡන්දය කල් දැම්මාට පැෆරල් විරෝධය පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට රජය ගත් පියවර ප්රජාතන්ත්රවාදයට කළ මරු පහරක් වන අතර ඡන්ද දායකයට කළ නිගරුවකැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි. 17 December 2021
‘‘සල්ලි නිසා රටක් තරහා කර ගන්නවාද තීරණය කළ යුතුයි‘‘ ඩොලර් මිලියන 6.5 නිසා රටක් සමග අමනාප වෙනවා ද, එසේ නොමැති නම් එය සාමකාමීව විසදා ගන්නවා ද යන්න තීරණය කළ යුතුයි , චීන පොහොර සමාගමට වන්දි මුදල් ගෙවීමේ කිසිදු වරදක් තමන් දකින්නේ නැතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කුරුණෑගලදී පැවසීය. 17 December 2021
ඇමැති තුන් කට්ටුවේ දිවුරුම් ප්‍රකාශ ව්‍යාවස්ථා විරෝධි-නීතිපති කියයි කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ , උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි නීතිපති,ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද ( 17) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ක 17 December 2021
යුගදනවි පෙත්සම් වැඩිදුර විභාගය ජනවාරියට කල් යයි කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ පිලිබද වැඩිදුර විභාගය ලබන ජනවාරි 11,12,13 යන තෙදින දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) තීරණය කළේය 17 December 2021
මහානාම අලුත් බලාපොරොත්තුවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගන්නා ලෙස ආරාධනා කළහොත් ඒ පිළිබඳව කල්පනා කර බලන්නේ යැයි ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරග තීරක රොෂාන් මහානාම මහතා පවසයි. 17 December 2021
ඇමැති සරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත සිටින මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා අබුඩාබි හි ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍යය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්යම සයිෆ් බින් සයීඩ් නහියන් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සමග පසුගියා සාකච්ඡාවක නිරත වුහ. 17 December 2021
පරණ සිලින්ඩරයට අලුත් සිලින්ඩරයක් සමාගම කියයි කළු සහ නිල් මුද්‍රාව සහිත පාවිච්චි නොකළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාගෙන් ලබාගෙන අදාල සිලින්ඩර වර්ගයෙන්ම රතු මුද්‍රාව සහිත පිරවූ සින්ඩරයක් ලබාදිය යුතු බව ලිට්රෝ ගෑස් සමාගම සියලුම අළෙවි නියෝජිතයන්ට දැනුම්දී තිබේ. 17 December 2021
මැතිසභාව හැඩ වෙයි සැසිවාරය අවසන් කර ඇති කාලසීමාවේදී(නිවාඩු කාලයේදි) පාර්ලිමේන්තු සභා ගර්භයේ විශේෂ අලුත්වැඩියාවක් සිදුකරන බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 17 December 2021
කොවිඩ් එන්නත් පහක බලය හෙළිවෙයි මෙරට භාවිත කරන කොවිඩ් මර්දන එන්නත් පහක ශක්තිය( කාර්යක්ෂම ප්‍රතිදේහ සෑදීමේ හැකියාව) පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත. 17 December 2021
21මසකට පසු සීෂෙල්ස් වෙත ගුවන් ගමන් අරඹයි මාස 21 කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට සීෂෙල්ස් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කළ බව සීෂේල්ස් හී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී. 17 December 2021
ඉන්දීය මහ කොමසාරිස් හදිසියේම විදේශ ඇමති හමුවෙයි ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර ඉදිරි කටයුතු ගැන සකාච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමු වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 17 December 2021
ලෝක රූ රැජිනටත් කොරෝනා හරස් වෙයි 2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය, තාවකාලිකව නවත්වා දැමීමට සංවිධායකයෝ තීරණය කළහ. 17 December 2021
ලිට්රෝ, ලාෆ් ලොක්කෝ මානවහිමිකම් කොමිසමට විවාදයට තුඩු දී තිබෙන ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේ සභාපතිවරු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (17) පෙරවරුවේ කැඳවා තිබුණි. 17 December 2021
ඩොලර් ඉතුරු කරන්න එතෙර කාර්යයාල 3ක් වහයි විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශ ආංරචි මාර්ග කියා සිටී. 17 December 2021
මැතිසබා ඡන්ද කමිටුව ලබන 20වැනිදා රැස්වෙයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සඳහා පත් කෙරුණු විශේෂ කාරක සභාව ලබන 20 වැනිදා යළි රැස්වීමට නියමිතව ඇතැයි එම කාරක සභාවේ ලේකම් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය. 17 December 2021
ගෑස්වලට අතුරු නියෝගයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියට වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (17) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කළේය. 17 December 2021
විදෙස්ගත ලාංකිකයන්ට සහතික 03ක් ඔන්ලයින් හරහා විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබාගැනීම ඇතුළු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සපයන සේවාවන් මාර්ගත ක්‍රමයට ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. 17 December 2021
වවන්න බැරි කුඹුරුවල පොල් වවන්න අවසර වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 December 2021
මකුළුවෙක් කළ හදියක් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනිය වයෙට් ඩැට් දෛනික කොරෝනා තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිද්දී, මකුළුවකුගෙන් බාධා එල්ල විය. 17 December 2021
තවමත් තැන තැන පුපුරන ගෑස් ගෑස් සම්බන්ධ සිද්ධීන් 18 ක් අද (17) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 17 December 2021
ගංඟා ආශිත ස්ථාන 10,733ක් ආරක්ෂා කරයි රට පුරා ගංඟා ආශිතව තෝරාගත් ස්ථාන 10,733 ක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත්කිරීමට තීරණය කර ඇති බවත් එම ස්ථානවල ඇති ඉදිකිරීම් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 December 2021
12 දරුවා අපයෝජනය කළාට වසර 12 හිරේට කඩවත පොලිස් වසමේ දී අවුරුදු 12 බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුට බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය. 17 December 2021
රතුපස්වල වතුර නඩුව විභාගයට වැලිවේරිය නගරයේ තිබුන උද්ඝෝෂණය අසලට යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා නිලධාරීන් කණ්ඩායමක් ආවා. විනාඩි 10ක් තුළ ඉවත් වන ලෙස උද්ඝෝෂෙකරුවන්ට බ්‍රිගේඩියර් වරයා පවසා අසල තිබූ ඉන්ධන හල අසලට ගියා. ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් කාටද කතා කර ඉතා ආවේගශීලීව උද්ඝෝෂණකරුවන් අතරට පැමිණි බ්‍රිගේඩියර් උද්ඝෝෂණකරුවෙකුට පහර දීමට තැත් කලා. එවිට නොසන්සුන්තාවයක් ඇතිවුණා යැයි පිරිසුදු පානීය ජලය ඉල්ලා රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේ දී සිදුකළ උද් 17 December 2021
දළදා වඳින්න උණ්ඩයක් ගෙනා කත අල්ලයි දළදා සමිඳුන් වන්දනා කිරීමට ගාල්ලේ සිට පැමිණි කාන්තාවකගෙ අත්බෑගයේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩයක් හමුවූ බව පොලිසිය කියයි. 17 December 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026