(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)
ගෘහස්ථ ගෑස් 'නිශ්චිත භාණ්ඩයක්' ලෙස නම් කරමින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගෘහස්ථ ගෑස් ප්‍රජාවහැඟෙනගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට හැඟෙන හෙයින් පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ ගෘහස්ථ ගෑස්නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ද ගැසට් නිවේදනයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට ගෑස් එනවද? එහෙම කළාම? අපි නම් හිතන් හිටියේ... ගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක්. නිශ්චිත භාණ්ඩයක් කියලා තමයි.. නුඹලා ඒකවත් දන්නේ නැතිව කොහොමද රටවල් කරන්නේ? ඔබ දන්නවාද මින්ස්සුන්ට ජීවත් වෙන්න ඔක්සිජන් ඕනෑ කියලා..? දන්නවද? දන්නේ නැහැ නේද? 6 පන්තියේ විද්‍යාව පොත කියවලා එන්න...
ඈ... ඕක නිශ්චිත භාණ්ඩයක් බව දැනුනේ දැන්ද? රට කරවන මෙහෙමත් අය...!
දැන් දැන් කඳුළුගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා ජීවිතේ රැකගන්න...!
සෑම භාණ්ඩයක්ම නිශ්චිතයි කියලා කියන, ඔය දියවන්නාවේ කට්ටිය හිතාගෙන හිටියට ඒගොල්ලොත් නිශ්චිතයි කියලා, හොඳින් මතක තියාගන්න ඉස්සෙල්ලාම අවිනිශ්චිත වෙන්නේ ඔය කට්ටිය කියලා...