පවතින ආණ්ඩුවට කොළඹ කොටුවේ පැවැත්වෙන ජන අරගලයට සහය දකවමින් රටපුරා විවිධ නගරවල විරෝ්ධතා පැවැත්වේ.
ඇතැම් නගරවල කඩ සාප්පු වසා දමා ඇති අයුරුද දක්නට ලැබිණි. වතුකරයේ ජනතාවට සිය දෛනික රාජකාරිවලින් ඉවත්ව විරෝදතාව එක්ව සිටිනු අයුරු දක්නට ලැබිණි.
(ගනේමුල්ල නගරය අර්නසට් ජයතිලක)



කුරුණෑගල නගරය (පුෂ්පකුමාර ජයරත්න)



මහනුවර නගරයට ආ පිරිස (ෂේන් සෙනෙවිරත්න)





(හැටන් නගරය රංජිත් රාජපක්ෂ)



(දඹුල්ල නගරය කාංචනකුමාර ආරියදාස)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට අනුව, ලිබියාව යනු ෆේල්ඩ් ස්ටේට් ’ එසේත් නැතිනම් අසාර්ථක, ගොඩ ගැනීමට නොහැකි’ රාජ්‍යයකි. ඇමෙරිකාවේ ෆේල්ඩ් ස්ටේට්’ යනුවෙන් රටක් නම් කරන්නේ, එම රට ඇමෙරිකාවට ඕනෑ විදියට හසුරුවා ගැනීමට නොහැකි වූ විටයි. අරාබි වසන්තය හරහා ලිබියාවේ මහා දේශපාලන පෙරැළියක් සිදුවුණු ලිබියාව අද දේශපාලනික වශයෙන් අස්ථාවර වී ඇත. සන්නද්ධ කණ්ඩායම් තමන්ට රිසිලෙස පළාත් සහ නගරවල බලය තහවුරු කරගෙන සිටී. තෙල්වලින් පොහොසත් වුවත්.., ඒ තෙල් සම්පත නිසිලෙස කළමනාකරණයකට ලක් නොවන බැවින් ලිබියානු වැසියන් දිනෙන් දින පීඩාවට පත්වෙයි. අත්‍යාවශ්‍ය භණ්ඩමිල අහස උසට නැග ඇති අතර දීර්ඝ විදුලි කප්පාදුවක්ද දෛනිකව සිදුවෙයි...