
(ඉන්දිකා රාමනායක)
චැතැම් වීදිය ඔස්සේ ජනාධිපති මන්දිරය දක්වා ගමන් ගත් පිරිස මේ අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළුව ඇත.
ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කරගෙන මෙලෙස ජනාධිපති මන්දිරයට ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.
(තිලකරත්න දිසානායක)





අරගලකරුවෝ ජනපති මැදුරේ ප්‍රධාන දොරටුව අසල
2022 ජුලි 09 වන සෙන
ප.ව. 12:46
(ඉන්දිකා රාමනායක)
කොළඹ චැතැම් වීදිය ඔස්සේ පා ගමනින් පැමිණි අරගල කරුවන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුම වෙත ළඟා වූහ.
ඔවුන් එම ස්ථානයේ සිට විරෝධතාවයේ නිරතව සිටියහ.
අරගල භූමිය ඇතුළු සෙසු ස්ථානවල රැඳී සිටින විරෝධතාකරුවන් මේ අවස්ථාවේදී කොටුව ජනාධිපති මන්දිරය වෙත ළඟා වෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට ජයවේවා.. රට විනාශ කරපු අයව පන්නලා දාන්න. හොරු රකින ඒවා අවස්ථාවාදීය...!
ගෝඨාභය අවංක වුණු නිසා තමයි, මේ සියලු ප්‍රතිඵල. වංක නායකයෙක් හිටියා නම් විදේශ ණය අරගෙන මේ රටේ ප්‍රශ්න යට ගහලා තමන්ගේ පාලන කාලය සම්පූර්ණ කරනවා. දැනට සිදුවන රට නිවැරදි දිශාවට රට යොමුවීමේ ප්‍රශංසාව ගෝඨාභයට හිමිවිය යුතුයි.
අරගලකරුවන් නොවේ. ශ්‍රී ලාංකික විරුවන්...!
රට කාපු දුෂ්ඨ පාලකයින් පලවා හැරීමේ සටනට ජයවේවා...!!!
අරගලයේ නිමාව සැණකෙළියද?
අරගලයට සහාය දුන්, ඒ වෙනුවෙන් ඇප කැප වූ මුලුමහත් ජනතාවටම, අරගලයට මහා ශක්තියක් වූ සියලුම නීතිවේදී මහතුන්ට, සංඝරත්නයට, පියතුමන්ලාට අපගේ හදපිරි ගෞරවණීය ප්‍රණාමය පුදකරනවා..! අනන්ත අප්‍රමාණ වාරයක්....!
ගමේ මඩ වලේ නාපු අපිට මේක නියමයි.