
(අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය රෝගී තත්වයක් නිසා රෝහල් ගත කර ඇතැයි සජබ ආරංචි මාර්ග සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය උණ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත වී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සජබ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අදම?
බයවෙලා වගේ අගමැතිකම ගන්න වෙයි කියලා. පව්...!
එයට වගකීම ගන්න වගේ එන්නේ... එනකොට පැනලා දුවනවා. අවස්ථාව යනකන් හැංගිලා ඉඳලා ආයේ එළිබහිනවා කයිවාරු කියාගෙන...
සජිත් දැන්මම බයවෙලාද?
එයාට දැන්මම උණ .