(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ගාලු මෝදර ආශ්‍රිත පැවැත්වෙන විරෝධතාවලට සහභාගීවූ පුද්ගලයන් 12 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පැවසුවාය.
එම පිරිස අතර පොලිස් නිලධාරින් දෙදෙනකු වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් රැල්ලට වැඩ කරනවා මිසක් රට ගැන පැහැදිලි අරමුණක් ඇතිව සංයමයකින්, මහත්මා ගති පෙරදැරිව බුද්ධිමත්ව කිසිවක් කරන්නේ නෑ... ද්වේශය, වෛරය තමයි වපුරන්නේ....!