(අංජුල මහික වීරරත්න)
ඉන්දීය රජය විසින් දුන් යූරියා පොහොර නැව අද පෙරවරු 11.00ට කොළඹ වරායට ළඟා විය
පොහොර මෙට්‍රික් ටොන් 65,000 න් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් MV- ELEEN ARMONIA නැමැති නෞකාව මෙලෙස කොළඹ වරායට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd