ලොව උසම පාලම ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකර ගනිමින් චීනයේ හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම අද (28) ජනතා අයිතියට පත්විය. අවුරුදු තුනක් පුරා විශාල කඳු දෙකක් යා කරමින් ඉදිවුණු හුවාජියෑන්ග් පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වේ. 28 September 2025
කුඩු නිෂ්පාදිත රටක් වීම බරපතල තත්වයක් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම බරපතල තත්ත්වයක් බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති. 28 September 2025
පොඩි මැණිකේට යට වූ කත බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ වැදුණු කාන්තාවක එහි එන්ජිමේ සිරවි සිටියදී අසල ගරාජයක සේවක පිරිසක් සහ එම ගරාජය අයිති හැටන් දික්ඔය නගර සභා සභාපති අසෝක කරුණාරත්න මහතා ඇතුළු පිරිසදක් ඇය ඉවතට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ. 28 September 2025
රිය අනතුරින් තරුණයෙක් මරුට මාලඹේ තලාහේන ප්‍රදේශයේදී, තරුණයන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක්. මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණයකු මිය ගොස් අනෙක් තරුණයා බරපතල තුවාල ලැබූ බව තලංගම පොලිසිය කියයි කියයි. 28 September 2025
රාජ්‍ය සේවයට අලුතින් 2000ක් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. 28 September 2025
දරුවෙකුට පහරදුන් හිටපු පීසී අත්අඩංගුවට පාසලකට කඩා වැදී 9 හැවිරිදි දරුවෙකුට පහර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. 28 September 2025
මහින්ද බලන්න රනිල් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කාල්ටන් නිවසට ගියේය. 28 September 2025
අනුර ජපානේ ලාංකිකයන් හමුවෙන්න කෝච්චියෙන් යයි ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය. 28 September 2025
බටලන්ද වාර්තාවටවෙච්ච දේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයාට යොමු කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 28 September 2025
අර්ජුන මහේන්ද්‍රන් ඕනෑ: සිංගප්පූරුවට දන්වයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අතහැර නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 28 September 2025
කන්ටේනර් හොරු අල්ලන්න නාමල්ගෙන් අභියෝගයක් විපක්ෂය පස්සේ පන්නන්නේ නැතුව කන්ටේනර් පන්නපු හොරු ටික මුලින්ම අල්ලලා ඉන්නැයි තමා රජයට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 28 September 2025
නා උයනේ අනතුරින් තවත් හිමි නමක් අපවත් වෙති පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ රැගත් විදුලියෙන් ක්‍රියාත්මක කරන ඩක්කුව කඩා වැටී ප්‍රපාතයට වැටීමෙන් තුවාල ලැබූ තවත් හිමි නමක් අපවත් වූහ. 28 September 2025
’’ලෝයර්’’ ’’ඩොක්ටර්’’ ස්ටිකර් තහනම් රථ වාහනවල ඉදිරිපස වීදුරුවල නීතිඥවරුන් වෛද්‍යවරුන් හෝ වෙනත් වෘත්තිකයන්, පාසල් හෝ විශ්ව විද්‍යාල හැඟවීමට විවිධ ලොකු කුඩා ස්ටිකර් ඇලවීම නීති විරෝධී බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි 28 September 2025
උණ්ඩ 24ක් සමග තාත්තයි පුතයි මාට්ටු වෙන්නප්පුව මිරිස්සන්කොටුව කිරාගාර ප්‍රදේශයේ නිවසක අල්මාරියක සගවා තිබු විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බව කියන බෝර 12 වර්ගයේ ජිව උණ්ඩ 24 ක් සමග පිය පුතු දෙපලක් අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි. 28 September 2025
’’කරන්ට්’’ වදින දිනය සජිත් කියයි ආණ්ඩුව අයි.එම්.එෆ් පදයට නටමින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 September 2025
වෑන්රියක් සොරාගෙන උගස් කර පෙම්වතිය එක්ක සවාරි ගහලා මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් 70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් සොරකම් කොට එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමඟ යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 28 September 2025
මත් රකුසා පරදවන්න ජනපතිගෙන් අලුත් වැඩක් මත්ද්‍රව්‍ය ව්‍යසනයට පිළියමක් ලෙස තව දින දහයක් දොළහක් ඇතුළත මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය 28 September 2025
අපරාධවලට වැඩ්ඩෝ වැඩි හරියක් ’’කුඩ්ඩෝ’’ බන්ධනාගාරවල අපරාධකරුවන්ගෙන් සියයට 72ක්ම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැරදිවලට සම්බන්ධ අය බව අලුත්ම සමීක්ෂණයකින් තොරතුරු හෙළි වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි 28 September 2025
අදත් වැසි වාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 September 2025
කාටත් එකට බැබලෙන්න හැකි ලෝකයක් හදමු සියලුම දෙනාට බැබලෙන්නට හැකි ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කරන ලෙස ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී පැවසීය. 27 September 2025
’’ඩක්කුව’’ හදන වැඩේ නාමල් බාරගනී භික්ෂූන් වහන්සේලා අනතුරට ලක් වූ මැල්සිරිපුර නා උයනේ ඩක්කුව විද්‍යාත්මකව පිළිසකර කර දෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක් දුන්නේය. 27 September 2025
ජනපති ජපානයට ළඟා වෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. 27 September 2025
ඇමරිකා වානිජ මණ්ඩල සභාපති ජනපති හමුවෙයි එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (දකුණු ආසියාව) අතුල් කේෂප් (Atul Keshap) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදු විය. 27 September 2025
ජනපති නවත් රාජ්‍ය නායකයින් තිදෙනෙක් හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේදී සයිප්‍රස්,ආර්ජන්ටිනා සහ ස්ලොවේනියා රාජ්‍ය නායකයින් හමු විය. 27 September 2025
නාරාහේන්පිට දුම්රිය පොළ අලුත් කරයි “Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීම අද (27) ආරම්භ කෙරිණි. 27 September 2025
’’සුදු අලි’’ හොයන්න ආයතන 450කින් වාර්තා කැඳවයි රාජ්‍ය ආයතන 450ක කාර්ය සාධනය පුළුල්ව පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 27 September 2025
හොඳ ව්‍යවසායකයන් බිහිකරන ’’පිරිපුන්’’ වැඩක් පිරිපුන් සංවිධානය ජාතික පරිවර්තනයක් අරමුණු කරගනිමින් බිම් මට්ටමින් නව ව්‍යවසායකයන් බිහි කිරීමේ අලුත්ම වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. 27 September 2025
සෞඛ්‍ය අභියෝග කොහොම හරි දිනනවා අතීතයේ පටන් සෞඛ්‍ය ක්ෂේත්රයේ පැවැති අභියෝග ජයගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතින් මහතා පැවසීය. 27 September 2025
මබ්බෲක්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ( පරිපාලන) ලෙස කටයුතු කළ මබ්බෲක් මාර්සූක් මහතා පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක තනතුරට උසස් කරනු ලැබ සිටී 27 September 2025
AI ගැන මහනුවරට උගන්වයි රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 27 September 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026