මන්ත්‍රීලා 63ක් දෙමළ පන්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සිංහල සහ දෙමළ භාෂා ඉගැන්වීමේ පාඨමාලාවක් ආරම්භ කෙරිණ. 21 November 2025
නියෝජ්‍ය කතානායකගෙන් දිලිත්ට ආචාර්ය පට්ටමක් නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සර්ව ජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ආචාර්ය දිලිත් ජයවීර ලෙස හැඳින්වීමෙන් පාර්ලිමේන්තුවේ කාගේත් මුවගට සිනහ රැල්ලක් මතු විය. 21 November 2025
ඇසිඩ් ප්‍රහාරයෙන් මව මරුට: පුතා රෝහලට අයගම කොළඹෑව ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් දහසය හැවරිදි පාසල් දරුවකු තුවාල ලබා රතනපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අයගම පොලිසිය පැවසීය. 21 November 2025
මත් ජාවාරම නිදහසේ සිදු කරන්නට උදව් කළ පීසී මාට්ටු අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ දුරකථන සබඳතා පවත්වමින් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට උපකාර කරමින් සුඛෝභෝගී ජීවිතයක් ගත කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි. 21 November 2025
උ.පෙළ. රාජකාරියේ සිටි පීසී ගිනි අවිය දමා ගිහින් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස ( උ. පෙළ) සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරී සඳහා යොදවා සිටි කොස්තාපල්වරයෙකු ටි 56 රාජකාරී ගිනි අවිය එම ස්ථානයේ දමා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි. 21 November 2025
ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබද්දී අද (21) අභාවප්‍රාප්ත විය . 21 November 2025
සැකකරු අධිකරණයෙදී පැන ගිහින් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (20) ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන විසිඅට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීමත් සමඟ විත්ති කූඩුවෙන් බැසගත් සැකකරු අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණ පලාගොස් ඇතැයි මූතූර් පොලිසිය කියයි . 21 November 2025
කලවංචිකුඩි අධිකරණ ගබඩාවේ තිබු කෝටියක රන් බඩු සොරාගෙන කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයකට අධික වටිනා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව කලවාංචිකුඩි පොලිසිය පවසයි. 21 November 2025
පත්මේගේ මවට අයත් ලොරියක් පොලිස් බාරයට සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වශයෙන් හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ මවට අයත් ලොරි රථයක් රඹුක්කන පොලිස් බාරයට ගෙන ඇත. 21 November 2025
රනිල් ඉන්දියාවට යයි හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(21 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියේය. 21 November 2025
නුගේගොඩ රැළියට ශබ්ද කොන්දේසියක් නුගේගොඩ මහජන රැළිය පවත්වන ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය යාබදව අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාග මධ්‍යස්ථානයක් පවතින බැවින් මහජන රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ දී රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙස පොලිසිය රැළියේ සංවිධාකයන් දැනුවත් කරයි. 21 November 2025
නුගේගොඩ රැළිය අද මාලිමා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැලිය අද (21) පස්වරැ 2 ට නුගේගොඩදී පැවැත්වේ 21 November 2025
නුගේගොඩට අද රථවාහන සැලැස්මක් නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් අද (21) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 21 November 2025
අද වහින තැන් මෙන්න උතුරු,උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 November 2025
රුවන් -එ,ජා නේවාසික සම්බන්ධීකාරක හමුවක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය. 21 November 2025
මුහුදින් ඇල්ලූ කුඩු තංගල්ලට ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුව දකුණු මුහුදු තීරයේදී මත්කුඩු ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් ධීවරයාත්‍රාව හා සැකකරුවන් හය දෙනෙකු තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. 21 November 2025
විශාල ගුවන් නායකයක් කටුනායකට හදිසි ගොඩ බැස්සවීමක් ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා ගුවන් ගනිමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්සවීමකට ලක් කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 21 November 2025
ලෙකෝ සභාපතිගේ කෝටි අටේ වාහනය නවතී ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි අටක් වටිනා අති සුඛෝපභෝගී බෙන්ස් රථයක් ගෙන්වීමේ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය 21 November 2025
දුම්රිය නැතිව මගීහු නන්නත්තාර වෙති කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා රාත්‍රි 9.30 ධාවනය කරවීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රියත් රාත්‍රි 9.45 රඹුක්කන දක්වා ධාවනය වීමට නිමිතව තිබූ මගී දුම්රියත් ප්‍රමාද වීම නිසා මගීහු දැඩි අපහසු තාවයට පත්ව සිටිති. 20 November 2025
කවුඩුල්ලේ සංචාරක වංචාවට දෙකක් ගෙදර යවයි කවුඩුල්ල ජාතික උද්‍යනයේ දෙස් විදෙස් සංචාරකයන්ට වන අලින් පෙන්වීම සඳහා යන ජීප් රථවල සේවකයන් ප්‍රවේශ පත්‍ර ලබා නොදී එම මුදල් ඔවුන් ලබා ගනිමින් සිදු කළ වංචාවට සම්බන්ධ පුද්ගලයන් හසුකරගෙන ජීප් රථ 10 ක් සිය බාරයට ගෙන නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව වනජීවී අධ්යක්ෂ ජනරාල් රන්ජන් අමරසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 20 November 2025
රේගුවේ ඉලක්කය සපුරයි මේ වසරේ රේගුවේ ආදායම් ඉලක්කය මේ වනවිට සපුරා අවසන් වී අතිරේක ආදායම් මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බව රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා ඊයේ (20) හම්බන්තොට දී කීය. 20 November 2025
බලශක්ති වැය ශීර්ෂය සම්මතයි බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. වැය ශීර්ෂය පිළිබඳ විවාදය අද පෙරවරු10.00 සිට පස්වරු 6.30දක්වා පැවැත්විණ. 20 November 2025
‘‘විස මතට හිත ගිය දේශපාලන පෙරමුණ පරාජය කරනවා‘‘ විස මත තුරන් කිරීමේ සටනට එරෙහිව නැගිටින දේශපාලන පෙරමුණ දේශපාලන වශයෙන් පරාජය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහනේදී අද (20) පැවසීය. 20 November 2025
ගල්වලට සිරවූ දුම්රිය එන්ජම උස්සයි ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී මහා කළුගල් කට්ටිවලට සිරවූ බදුල්ල - කොළඹ රාත්‍රි තැපැල් දුම්රියේ එන්ජිම අද (20) පස්වරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ දොබකරයක ආධාරයෙන් උස්සා දුම්රිය රේල්පීලි මත තැබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 20 November 2025
විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට සැලසුම් විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට සැලසුම් සකස් කරන බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 November 2025
මත මඩින්න වැඩ කළ විරුවන්ට තිළිණ දකුණු පළාතේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් තිළිණ ප්රදානය කෙරිණි. 20 November 2025
බිරිඳගේ නිරුවත නෑනාට යවලා සිය බිරිදගේ අසභ්‍ය විඩියෝ පටයක් සමාජ මාධය ඔස්සේ බිරිඳගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අද(20) ප්‍රකාශ කළේය. 20 November 2025
උඩරට තැපැල් දුම්රිය අදත් අවලංගු කරයි උඩරට දුම්රිය මාර්ගයට පස්කදු සහ ගල් කඩා වැටීමෙන් දුම්රිය පිළිපැනීමම හේතුවෙන් අද (20) ධාවනය වීමට නියමිතව තිබූ එම මාර්ගයේ තැපැල් දුම්රිය දෙකක් පිටපිටම දෙවෙනි දිනටත් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක්ක් පැවසීය. 20 November 2025
‘‘නුවරවැවෙන් යන්නම ඕන‘‘ දැන් නුවරවැවේ මායිම් දාල තියෙන්නෙ. ඇතළේ ඉන්නව නම් පිටට යන්නම ඕන. මොකද මුළු ලංකාවෙම වැව් මෙහෙම විනාශ කරල තියෙන්නේ කෘෂිකර්ම , පශු සම්පත් , ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 20 November 2025
දරුවන්ගේ වෙනස් වීම් ගැන අවධානයෙන් ඉන්න දරුවන්ගේ වෙනස් වෙනස්වීම් ගැන ඉතා අවධානයෙන් ඉන්නැයි ඉල්ලා සිටින බව රංගන වේදිනී අනෝජා වීරසිංහ මහත්මිය රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහන අමතමින් පැවසුවාය. 20 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026