
(සුජිත් හේවාජුලිගේ)
වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අනතුර හේතුවෙන් අඩි 200ෙකට ආසන්න ප්රමාණයක දුම්රිය පීලි, සිල්පර සහ දුම්රිය මාර්ග කොටස් වලට හානි සිදුව ඇති බව එහි මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව සඳහන් කළේය
එම හානි වූ කොටස් දැනටමත් පිළිසකර කර ඇත.
මේ අතර දුම්රිය සංඥා පද්ධතියට සහ දුම්රිය මැදිරිවලටවූ හානි තක්සේරුව කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd