දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ ගැටලුවක්
දුම්රිය ස්ථානාධිපතිවරුන් 50 දෙනකු බඳවා ගැනීමට නියමිතව තිබුණත් සමාන ලකුණු ගත් 16 දෙනෙකු සිටීම නිසා අද (3) පත්වීම් ලබාදුන්නේ 44 දෙනකුට පමණක් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.