
දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව රුසියාව පවසයි.
රුසියාව සඳට රොබෝ ගවේෂණ යානා යැවීම් කළේ සෝවියට් රුසියාව පැවැති සමයේ, ඇමෙරිකාව සමඟ නිරවි යුද්ධයක පැටැලී සිටිද්දීය.
සෝවියට් රුසියාව පළමුවෙන් සඳට යානාවක් යැවුවේ 1976 වසරේදීය.
රුසියාව අලුතින් සඳට යැවීමට සූදානම් වන්නේ සඳට පතිත කරමින්, ගවේෂණ කටයුතු සදු කළ හැකි ආකාරයේ යානයකි. මෙය 'ලූනා 25' යනුවෙන් නම් කර ඇත.
'ලූනා 25' කිලෝ ග්‍රෑම් 800 ක් බරය. මෙය සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිතය.
'ලූනා 25' යානය ලබන 11 වැනිදා සෝයුස් රොකට්ටුවක ආධාරයෙන් ගමන් ආරම්භ කරනු ඇති බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව හදට යවපු යානය ගැන දන්නෙ නැද්ද? රුසියාවට පුදුම සුදුහුනු ගෑමක් මේ රටේ තියෙන්නෙ..
අපේ ගමේ මැදමූලනෙත් ඉන්නවා නම් දරාපු කෙනෙක්?