
(රංජන් කස්තුරි)
රජයට වැට් බද්ද ආපසු ගෙවීම අහෝසි කිරීම නිසා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්ත හිමියන් කබලෙන් ලිපට වැටී ඇතැයි ශ්‍රී ලංකා ඇඟළුම් ආපනයන මණ්ඩලයේ සභාපති බන්දුල ප්‍රනාන්දු මහතා පවසයි.
අපනයනකරුවන්ට වැට් බදු යළි ගෙවීම හෙවත් සරල කරන ලද වැට්බදු ක්‍රමය හේතුවෙන් අපනයන කේෂත්‍රයේ විශාල දිරි ගැන්වීමක් තිබුණ් නමුත් එම ක්‍රමය ඉවත් කිරීම නිසා සුළු හා මධ්‍යම පරිමාණ ඇඟළුම් සමාගම්වලට මුදල් ප්‍රවාහනය කළමනාකරණය කර ගැනීමේ විශල ගැටළුවක් මතුව ඇතැයි ද බන්දුල ප්‍රනාන්දු මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඟළුම් හිමියන් කබලෙන් ලිපට