
(අංජුල මහික වීරරත්න)
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරු සංජීව මොරායිස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවුරුම් දුන්නේය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභියාචනාධිකරණ සභාපති දිවුරයි
අරවින්ද මොනරවිල Monday, 07 August 2023 06:08 PM
බැංකුවක් කැඩුව හොරෙක් ඉස්සරහ නඩුකාරයෙක් දිවුරුම් දෙන ලෝකයේ ප්‍රථම අවස්ථාව වෙන්න ඕනෑ...
ක්‍රිස්ටෝපර් නාලක Monday, 07 August 2023 07:19 PM
මෙම රටේ ගොඩක් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වන ආකාරය හැසිරවීම මත සිදුවන හේතුවෙන් රටේම පරිපාලනය පරිහානියට පත්වනවා.. එපමණක් නොව ආර්ථික අර්බූදයට හේතුවක් එක පැතිකඩක් කඩා වැටී ඇත...
Perera Tuesday, 08 August 2023 11:03 AM
ජනාධිපති විනිසුරුවන් පත් කෙරුවා කියන්නේ ඉතින් ......එක්කෝ ඕනේ නැහැ
DHARMAKEERTHI Tuesday, 08 August 2023 12:12 PM
කතු තුමනි , අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු තුමා විදේශගත වීම නිසා වැඩ බලන සභාපති විනිසුරු වරයෙකු පත් කළ බව හා අභියාචනාධිකරණයට නව ව්නිසුරු වරයෙකු පත් කළේ විනිසුරු රුවන් ප්‍රනාන්දු මැතිතුමා විශ්‍රාම යාම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සපුරාලීමට බවත් මෙම වාර්තාවේ සඳහන් වුනානම් පාඨකයාට පුවත කියවීමේදී ගැටලුවක් නොවන බව ඔබගේ කාරුණික අවධානයට යොමු කරමි.