නිදහස් දා වැසෙන පාරවල් 75 වැනි ජාතික නිදහස් සැමරුම උත්සවය නිමිත්තෙන් පෙබරවාර මස (4) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 02 February 2023
වෙඩි බෙහෙත් රැගෙන උඩමළුවට ඇවිත් වෙඩි පෙහෙත් ග්රැම් 32 ක් හා අඩි එක හමාරක් පමණ දිගැති සේවා නුලක් රැගෙන ශ්‍රි මහ බෝධිය උඩමළුවට ඇතුළු විමට පැමිණි පිටිගල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව උඩමළුව පොලිසිය කියයි. 02 February 2023
ජාතික රෝහලේ සුව කත කුඩුත් එක්ක මාට්ටු කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායිකාවක ලෙස සේවය කරන කාන්තාවක් රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා හෙරොයින් සමග කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (01) අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි . 02 February 2023
රදැල්ල අනතුරේ රියදුරුට ඇප නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි ඉකුත් මස (20) දින සිදු වු රිය අනතුරේ බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප තුනක් මත මුදා හැර යලිත් එම නඩුව මාර්තු 02 දින කැදවිමට නුවරඑලිය මහෙස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා නියෝග කලේය. 02 February 2023
කුරුණෑගල නගර සභා මුල් පුටුව සජබට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුර සඳහා සුදුස්සකු පත්කර ගැනීමට අද (2) පවත්වන ලද ජන්ද විවිමසීමකදී සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්වූ සුමේධ අරුණශාන්ත මහතා වැඩි ජන්ද 4 කින් ජයග්‍රහණය කළේය. 02 February 2023
ලෙඩ වූ ගොයම බලන්න කණ්ඩායම් පහක් මොනරාගලට ගොයම් කහවීම ඇතුලු රෝග නිසා වී වගාවට සිදුවී තිබෙනව හානි සම්බන්ධව සොයා බැලීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කණ්ඩායම් පහක් මොනරාගලට යැවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 February 2023
පීඩනයේ කුණාටුව රටට ඇතුළු වේ නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී රට හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 02 February 2023
එස්.ටි.එෆ් බස් තුනක් ගැටේ: සෙබළු නවයක් රෝහලේ 75 වන නිදහස් උත්සවය පුහුණුවීම් කටයුතු සඳහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටීමෙන් 9 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 02 February 2023
ගුරාගේ වාචාල කට සිසුවියට විෂය කරුණු අමතක කරලා මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියමින් සිටි සිසුවියක් පිළිතුරු ලිවීම සඳහා කොළ ඉල්ලා සිටි අවස්ථාවේ එම ශාලාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් වූ බව කියමින් එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි. 02 February 2023
පෙට්‍රල් ලීටරයක් 30 කින් උස්සයි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) රාත්‍රී නිවේදනය කළේය. 01 February 2023
ජනපතිගේ අලුත් තීන්දුව මැතිවරණයට බාධාවක්? ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ. 01 February 2023
සැමියාට ගෙනා හෙරොයින් කලිසමේ ඉනෙන් මතුවෙයි කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුගේ බිරිද එම සැකකරුට දීමට ගෙනා ඩෙනිම් කලිසමක ඉනේ වෙළෙඳ සන්නාමය සලකුණු කර ඇති ලේබලයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් බන්ධනාගාර නිලධාරීන් අද (1) අත්අඩංගුවට ගත් බව අතිරේක බන්ධානගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 01 February 2023
විදුලි කප්පාදුව නීති විරෝධියි උසස් පෙළ විභාගය පැවැත්වෙන මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කිරීම අනවසර මෙන්ම නීති විරෝධී බවත් එම කාලය තුළ විදුලි කප්පාදුව සඳහා කරන කිසිඳු ඉල්ලීමක් අනුමත නොකරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 February 2023
පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනට පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහ අද සවස පැමිණියාය. 01 February 2023
මොරවකදී රැඳවියෝ දෙදෙනෙක් පනිති මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනකු නැවත බන්ධානාගාර ගත කිරීමට බන්ධනාගාර බස් රථයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. 01 February 2023
මවගේ කෙස්වැටියෙන් අල්ලා පහරදුන් නොසන්ඩාල පුතා අල්ලයි විදුලි බිල ඉහළ නිසා තමාගේ ගෙදරින් රෙදි මදින්න එපා යැයි කියු 66 හැවිරිදි තිදරු මවකට පහර දුන් 37 හැවිරිදා පුතකු අත් අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි. 01 February 2023
ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨයන් 77 කට සේවා විභූෂණ සම්මාන යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 February 2023
අදත් ලයිට් කපයි විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 ක් අද (1) දිනයේ ක්‍රියතේමක කරන්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 01 February 2023
හොක්කට අත දමා කොක්ක ගලවයි කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ දිගින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයෙක් කටයුතු කළේය. 01 February 2023
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා(3) සිකුරාදා පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතය. 01 February 2023
ජාතික රෝහලේ නිල නොවන වැඩවර්ජනයක් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් එම රෝහලේ සේවකයන් පිරිසක් වැඩවර්ජනයක් ප්‍රකාශ නොකර සේවයෙන් ඉවත්ව සිටින බවත් අදාල පිරිස හදුනාගැනීම සදඟා සෞඛ්‍ය හදිසි වැටලීම් අංශය පරීක්ෂණ ආරම්භ කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (1) පැවසීය. 01 February 2023
කෙහෙළියට රට යන්න අවසර මෙරට ජනතාවට හා සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා සමුළු තුනකට සහභාගී වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01) නියම කළේය. 01 February 2023
නාවිකයන් හතළිහකට රක්ෂණ ඔප්පු නාවිකයන් හතළිස් දෙනෙකුට වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සමාජ ආරක්ෂණ ඔප්පු අද ප්රදානය කෙරිණ. 01 February 2023
කැලණි සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක් ශිෂ්‍ය මර්ධනයට එරෙහිව කලණිය සරසවියේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධයක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කළේය. 01 February 2023
ඇපේ විනිවිදද බලන්න තුන් කට්ටුවක් තැන් තුනකට මැතිවරණය සඳහා අපේක්ෂකයන් විසින් තැන්පත් කරන ලද ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙනත් කටයුතු සඳහා යොදනවාදැයි විමර්ශනයක් කරන ලෙස ඉල්ලීම සඳහා පාර්ශව තුනක් අද (1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මුදල් අමාත්‍යංශයටත් මැතිවරණ කොමිසමටත් පැමිණියහ. 01 February 2023
දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා ඇල්පිටිය පහළ ඕමත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනකු අභිරහස් ලෙස ඝාතනය කර සිටියදී අද දහවල් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි. 01 February 2023
කාන්තා ක්‍රිකට් පිල ලෝක කුසලානයට හෙට යයි දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. 01 February 2023
ජනපතිට ඇමරිකාවෙන් සහතිකයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 01 February 2023
මහැදුරැ අතුල සේනාරත්නට පහර දුන් සිසුන්ට ඇප පේරාදෙණිය විශ්වවිද්යාිලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සහ නිවෙසට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධව රිමාන්ඩ් කර සිටි විශ්වවිද්‍යා ල සිසුන් 14 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහනුවර ප්රිධාන මහේස්ත්රා ත් ශ්රීිනිත විජේසේකර මහතා ඊයේ (1) දා නියෝග කළේය. 01 February 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026