මාතර තරුණයාට ප්‍රංශ සිහිනය බොඳ වේ උගන්ඩා ජාතික කාන්තාවක රුපියල් ලක්ෂ 35 ක් ලබා ගෙන , කූඨ ලෙස සකස් කළ ප්‍රංශ වීසා බලපත්‍රයකින් ඩුබායි හරහා ප්‍රංශය බලා පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 11 August 2023
රුසියන් යානය අද සඳ බලා යයි රුසියාව, වසර 47 කට පසු, සඳට රොබෝ ගවේෂණ යානයක් යැවීය. සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිත මෙම යානයේ අරමුණ, සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරීක්ෂා කිරීමය. 11 August 2023
චීන යුද නෞකාවක් නිල සංචාරයක මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘හයි යංග් 24 හාඕ’ නැමැති යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (10) සේන්දු විය. 10 August 2023
වෙඩිමට යන්න පාසල කලින් වහලා වැලිඔය පාසලක විදුහල්පතිනියගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගිවීම සදහා පාසල කලින් නිමා කර දරුවන් නිවෙස්වලට එවූ බව මවුපියෝ පවසති. 10 August 2023
ආයතන රැසක මූල්‍ය වාර්තා ලැබී නැහැ 2022 වර්ෂය අවසානය තෙක් මූල්‍ය වාර්තා නිකුත් කර තිබුණේ මුදල් අමාත්‍යංශය හඳුනාගෙන ඇති ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52 න් 11 පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 10 August 2023
වැඩ නොකළැයි ගුරුතුමිය දෙකේ සිසුවාට කොහු මිටෙන් නෙළලා පන්තියේදී පැවරූ වැඩ නිවසේදී නොකළැයි කියමින් නාත්තන්ඩිය, කොස්වත්ත විදුහලක දෙවෙනි වසරේ සිසුවකුට පන්ති බාර ගුරුතුමිය අමානුෂික ලෙස පහරදුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්වත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. 10 August 2023
මෝදි ප්රමුඛ රජයට එරෙහි විශ්වාසභංගය පරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයට එරෙහිව විපක්ෂ සන්ධානය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට භාරතීය ජනතා පක්ෂය අද (10) සමත් විය. 10 August 2023
විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු 22 ක් අත්අඩංගුවට අධිකරණ නියෝග නොතකා විරෝධතාවේ නිරත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 22 දෙදෙනකු අද (10) පස්වරුවේ අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 10 August 2023
නියඟයේ වැඩිම වගා හානිය කුරුණෑගලට නියඟය නිසා මෙවර යල කන්නයේ වැඩිම වගා හානිවීම් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබාදුන් වාර්තාවේ සඳහන් වේ. 10 August 2023
ඇෆ්ගනිස්තාන් - පාකිස්තාන් එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේදී ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයට තීරණ්ය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. 10 August 2023
වාහන නිදහස් කර දෙනවැයි ලක්ෂ 50 ක් වංචා කළ නිරූපී ශිල්පියා දැලේ බදු නොගෙවීම හේතුවෙන් හම්බන්තොට වරායේ ගාල්කර තිබෙන මෝටර් රථ නිදහස් කර දෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කළ සුප්‍රසිද්ධ රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පියෙක් කොළඹ වංචා විමර්ශන කාර්යංශය අද (10) අත්අඩංගුවට ගත්තේය. 10 August 2023
බෙහෙත් ඇලජික්වී දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ දරුණු අසාත්මිකතා ඇතිවී ඉකුත් දිනවල රෝගීන් දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ යැයි ඒ පිළිබදව සොයාබැලීමට පත්කළ කමිටුවේ නිගමනය වූ බව කමිටු සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබදව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 10 August 2023
විදුලිබල මණ්ඩලයේ 2023-2030 සම්ප්‍රේෂණ සැළැස්ම ඇමතිට දෙයි ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 - 2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලසුම අද (10) භාරදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 10 August 2023
වෙළඳසැලේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි වෙළඳ සැලක සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් ව්‍යාපාරිකයෙකුට ක්‍රිකට් පිත්තකින් පහරදී. පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසිය පවසයි. 10 August 2023
මෝටර් රථ වංචාවක් එළියට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ඒ වෙනුවෙනට වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කරමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපැයු එහි ලේඛනාගාරයේ සේවකයකු අද (10) නාහාහේන්පිට දී පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 10 August 2023
රාජකීයට විදුහල්පති පත් කිරීම අවුලක් ලු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොරව කොළඹ රාජකීය විද්‍යාලයට නව විදුහල්පතිවරයකු පත් කර ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය ඇමැති සන්ධානය චෝදනා කරයි. 10 August 2023
හොර විදෙස් රැකියා ඒජන්සියක් වටලයි දකුණු කොරියාවේ පෑස්සුම් ශිල්පීන් ලෙස රැකියා සදහා බදවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි කොලොන්නාව ප්‍රදේශයේ බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනයක් වටලා එහි නියෝජිතයන් දෙදෙනෙකු අද (10) දින අත් අඩංගුවට ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය පවසයි. 10 August 2023
අන්තරරේ පා ගමනට තැන් දෙකකදී ජල ප්‍රහාර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට හැව්ලොක් සිටි හිදි සහ පුරහල අසලදි මීට සුළු වේලාවකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය. 10 August 2023
ආයුර්වේද පනතේ වගන්ති 15ක් ව්‍යවස්ථාවට පටහැනියි ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ වගන්ති 15 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක වරයාට දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 August 2023
අර්බුදයට හේතුව නායකයන් පසුබට වීමයි මෙතරම් දරුණු අර්බුදයක් ඇති වූයේ ආර්ථිකයට අදාළ නිවැරදි තීන්දු ගැනීමට දේශපාලන නායකයන් පසුබට වීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 August 2023
සෙන්දිල් - සම්බන්ධන් නියෝගයෙන් පන්සල හැදීම නවති ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා නියෝගයක් කර ඇතැයි විහාරාධිපති අම්පිටියේ සීල වංශතිස්ස හිමියෝ පවසති. 10 August 2023
’’අන්තිමේ ගොයමත් මැරිලා මිනිසුනුත් මරා ගන්නවා’ උඩවලව ගොවීන්ට වතුර ලබාදීම පමාවීම නිසා දැන් සිදුවෙමින් තිබෙන්නේ ගොයමත් මැරී මිනිසුනුත් මරා ගන්න තත්ත්වයට පත්ව තිබීම යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 August 2023
රටපුරා නියඟය ජනතාව පීඩාවට අධික නියගය හේතුවෙන් දිවයිනේ පළාත් පහක ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. 10 August 2023
බදුල්ල රෝහලේ කෝටි හතක බිලක්: අංශ තුනක විදුලිය කපයි කෝටි හතක හිඟ විදුලිබිලක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි කීපයක විදුලිය විසන්ධි කළ බව විදුලි බල මණ්ඩලය පවසයි. 10 August 2023
නිපුණතා පියේ කළනාකාරිණියක හිටි හැටියේ මිය ගිහින් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නාරහේන්පිට නිපුනතා පියසේ පර්යේෂණ කළමනාකාරිය හිටිහැටියේ මියගොස් ඇතැයි පිලියන්දල පොලීසිය කියයි. 10 August 2023
රත්තරන් මිල පල්ලම් බසී දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (10) දිනය වන විට තරමක් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 10 August 2023
අන්තරේ පා ගමනට අධිකරණයෙන් තහනමක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (10) පස්වරුවේ පවත්වන විරෝධා පා ගමන මාර්ග රැසකට ඇතුලු වීම වලක්වමින් මාලිගාක්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර බව පොලිස් මුලස්ථානය පවසයි. 10 August 2023
මිලින්ද මොරගොඩගේ සේවා කාලය ඔක්තෝබර් අවසන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ නිලකාලය ලබන ඔක්තෝබර් මස 01 වැනි දායින් අවසන් වේ. 10 August 2023
‘ආදිවාසී ජනතාව සැළකිල්ලට ලක්විය යුතුයි’ මෙරට ආදිවාසී ගම්මානවල ජීවත්වන ආදිවාසී ජනතාවට මතුව ඇති ගැටළු පිළිබඳව සොයා බැලීමට එම ගම්මානවලට සංචාරය කරන බවත් අපේ රටේ උරුමක්කාරයන් වූ ආදිවාසී ජනතාව තවදුරටත් සැළකිල්ලට ලක් නොවන පිරිසක් නොවිය යුතු බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 10 August 2023
මහ බැංකුව කෝටි 20,000ක් මුදා හරියි බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (08) රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත. 10 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026