
(යොහාන් භාසුර)
බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් ගොඩගම, කහව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ගැටීමෙන් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම අනතුරෙන් තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් මියගිය පුද්ගලයාගේ දේහය කහව දුම්රිය ස්ථානයේ තැන්පත් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොක්කන් පිටරට සවාරිවලට වියදම් කරන ජනතාවගේ බදු මුදල්වලින් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග, ආරක්ෂිත දුම්රිය හරස්මාර්ග බවට පත්කිරීමට වියදම් කරනවා නම් ලොකු පිනක් සිද්ද වෙනවා. දුම්රියේ හැපිලා මෙහෙම මියයන්න සිදුවීම ඛේදවාචකයක්...!