(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන පොලිසියේ අතුරුදන්වූ පිස්තෝල ගිනිඅවිය කැලිකසල බහාලන බඳුනක් අසල තිබියදී හමුවූ බව කොටහේන පොලීසිය කියයි.
උප සේවා රාජකාරි භාර ගැනීමට (26) රාත්‍රියේ පැමිණි පොලිස් සැරයන්වරයකු ගිනි අවි බහලන ආරක්ෂිත පෙට්ටිය පරීක්ෂාකර බැලිමේදි උන්ඩ පහක් අඩංගුව තිබූ මැගසිනයක් සමග පිස්තෝල ගිනි අවියක අඩුවක් ඇති බව ස්ථානාධිපතිවරයා ව දැනුම්වත් කර තිබූ බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගිනි අවිය අස්ථාන ගතවීමත් සමගම පොලිස් ස්ථානය තුළ තනි කඩ බට නිවාස , නඩු භාණ්ඩ ඇතුළු අනෙකුත් සියළුම ස්ථාන දැඩි පරීක්ෂාවට එදින සිට ලක් කළද ගිනි අවිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ආවරණය නොවූ අතර තවදුරටත් පරික්ෂා කිරීම සඳහා සූදානම්ව සිටි අවස්ථාවේදී පොලිසිය පිටුපස ගේට්ටුව ආසන්නයේ තිබෙන කසල බදුන් අසල තිබී ගිනි අවිය හමුවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැති වූ ගිනි අවිය පොලිසියේ කුණුගොඩ අසල