‘‘නමට බෝඩ් එපා‘‘- මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ’’සිරකරුවෝද මනුශ්‍යයෝය’’ යනුවෙන් නමට පමණක් බෝඩ් ගසාගෙන සිටියාට වැඩක් නැහැ. හරක් රෑනක් වගේ රංචු පිටින් සැකකරුවෝ එකම දම් වැලක ගැටගසා මින්පසු අධිකරණයට ඉදිරිපත් කරන්න එපා’’ යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් විවෘත අධිකරණයේදී ඊයෙ (21) ප්‍රකාශ කළේය. 22 March 2023
ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට හොඳින් දැණුනි. 22 March 2023
නුගේගොඩ මහේස්ත්‍රාත් බූරු මුණා පරීක්ෂා කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයකට රැඳවුම් නියෝග ලබා ගත් කලුමිනී රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැති සැකකරු නුගේගොඩ අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය පරික්ෂා කර නිරීක්ෂණ සටහන් කර ගත්තාය. 21 March 2023
පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීම බළල් අත් සෙල්ලමක්ද? ස්වාධීන තීරණ දෙන විනිසුරුවන් බිය ගන්වන්නට පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීම බළල් අත් සෙල්ලමක් දැයි සමගි ජන බලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 March 2023
පාතාල පාට් විදුහලටත් ගෙන ගිහින් නවගත්තේගම ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි වසරේ සිසුන් දෙදෙනකු එම වසරේම සිසුවකුට යකඩ බටයකින් උදර ප්‍රදේශයට ඇන තුවාල සිදු කර ඇතැයි නවගත්තේගම පොලිසිය කියයි. 21 March 2023
මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් අමාත්‍යාංශයට එති ශ්‍රී ලංකා රජය රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පැවැසූහ. 21 March 2023
ලක් කොල්ලාගේ මූර්තිය චීනය වශී කරයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මූර්ති කලා නිර්මාණ ශිල්පියකුගේ කලා නිර්මාණ දෙකක් චීනයේ චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා තෝරා ගෙන තිබේ. 21 March 2023
සීසන් එක පෙන්නුවාම කොන්දොස්තර සිසුවාගේ කන පලලා මාසික වාර ප්‍රවේශ පත්‍රය ඇතැතිව ලංගම බසයට ගොඩ වූ පාසල් සිසුවකුට එම බස් රථයේ කොන්දොස්තරවරයා කන ප්‍රදේශයට පහරදීම නිසා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 21 March 2023
පල්ලෙකැලේ හිරෙන් සිරකරුවෙක් පැනගිහින් හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු අද (21) පෙරවරුවේ පලා ගොස් ඇති බව පල්ලෙකැලේ පොලීසිය කියයි . 21 March 2023
පාපන්දු ක්‍රීඩා කළ සිසුවා ඇදවැටී මරුට පානදුර, පින්වත්ත ප්‍රෙද්ශයේ ජාත්‍යන්තර පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදීසිටී සිසුවෙකු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි. 21 March 2023
වරප්‍රසාද යෝජනාව ඡන්ද 32 කින් සම්මතයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීම සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා සම්මතය වැඩි ඡන්ද 32කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය. 21 March 2023
ඔට්ටු - සූදු බදු පනතට කැබිනට අනුමැතිය සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 21 March 2023
‘පරාටේ’ නීතිය අහෝසි කරනු දේපළ බලහත්කාරයෙන් වෙන්දේසි කරන ‘පරාටේ’ නීතිය අහෝසි කිරීම, බැංකු පොලී පහත දැමීම සහ ණය ලීසිං සඳහා සහන දීම යන ඉල්ලීම් වාහාම කටයුතු කරන ලෙස බලකරමින් ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය, මහ බැංකුව ඉදිරිපිට අද (21) උද්ඝෝෂණයක් පැවැත්වීය. 21 March 2023
මුදල් ලේකම්ට එරෙහිව විජිතගෙන් පෙත්සමක් පළාත් පාලන මැතිවරණය සඳහා 2023 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අවනත නොවීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විභාගයක් පවත්වා ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත. 21 March 2023
අයි.එම්.එෆ් ගිවිසුම හංගන්නේ නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම පිළිබඳ කිසිදු කරුණක් ජනතාවට වසන් කිරීමේ උවමනාවක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 March 2023
විදේශ රැකියා ආයතනයක් අරඹන්න ඇපකරය වැඩි වෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කරන බැංකු ඇපකරය රුපියල් 750,000 සිට ලක්ෂ 30 ක් දක්වා ඉහළ නැංවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 21 March 2023
ණය ගැනීම ලැජ්ජාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන ඇත්තටම ආඩම්බර වීමක් නොව ලැජ්ජාවට පත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2023
වැටුප් ප්රශ්නය විසඳන්න නීතිපතිට පවරයි පලාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් තුන්දහසට යළි වැටුප් ලබාදීමේ හැකියාව ගැන නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 21) පැවසීය. 21 March 2023
’’රට වැටුනු පසු බාර ගන්න ඇඳුනුත් මහලා’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි නායකත්වය බාර ගැනීම සඳහා ඇඳුම් මැසූ විපක්ෂයේ නායකයන්ගේ නම් හෙළි නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2023
ඩොලර් ලැබුණු ගමන් ආනයන සීමා ඉවතට ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 March 2023
ඉන්ධන වලට සහනයක් ඉන්ධනවලට ලබන මාසයේදී ජනතාවට දැනෙන සහනයක් දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය. 21 March 2023
රුපියල චුට්ටක් ඉහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ. 21 March 2023
මූල්‍ය අරමුදලේ එකඟතා හෙට පාර්ලිමේන්තුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ඇතිකරගත් එකඟතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන බව ජනාධිපති කාර්යාලය පවසයි. 21 March 2023
රට බංකොලොත් කර ණය අරන් උදම් අනා වැඩක් නෑ ආණ්ඩුව විසින් රට බංකොලොත් කොට දැන් ණයක් ගැනීම ගැන උදම් අනා වැඩක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 March 2023
’’රට තවදුරටත් බංකොලොත් නෑ’’ ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය. 21 March 2023
ඇල්ලෙවල ඇල්ලේ නාන්න ගිය 4ක් අතුරුදන් වැල්ලවාය ඇල්ලෙවල දිය ඇලලේ නෑමට ගිය කාත්න්කුඩි හා අක්කරපත්තුවේ පදිංචි පුද්ගලයින් සිව් දෙනකු අද(21) දියේ ගිලී අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය කියයි. 21 March 2023
බූරු මුණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් කතක් මාට්ටු බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන රවිඳු වර්ණ රංග නොහොත් බුරු මුනාට කොන්ත්‍රාත්තුවක් දී ද්විත්ව ඝාතනයක් සිදුකළ බව කියන කාන්තාවක් හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි. 21 March 2023
නීති උපාධියට කඩ්ඩ ඕන යෝජනාව පරාදයි නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී අද වැඩි ජන්දයෙන් පරාජයට පත්විය. 21 March 2023
අයි.එම්.එෆ් කොන්දේසි මැතිසබයට ලබාදෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. 21 March 2023
ගුරු මාරු ප්‍රශ්නෙට සුසිල්ගෙන් සජිත්ට පිළිතුරක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ උගන්වන ගුරුවරුන්ගේ මාරු වීම් මඳක් පසෙකට දමා සෙසු ගුරුවරුන්ගේ මාරුවීම් එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026