අදත් තැනින් තැනට වැසි වාර කීපයක් උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 13 January 2026
ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාල් ඒකක වටිනාකම මිලියනයට ළඟා වේ ඉරාන මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව මෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (12) ඉරාන රියාල් 994,055 ක් ලෙස සටහන් විය. 12 January 2026
නූරිවත්තේ දරුවාගේ සිරුර යළි වෛද්‍ය පරීක්ෂණයකට කෑගල්ල දැරණියගල නූරිවතුයායේදී ඉකුත් දා අභිරහස් ලෙස මියගිය 14 හැවිරිදි පිරිමි දරුවාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා එම දේහය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා ඉදිරියේ අද ගොඩ ගත් බව නූරිය පොලීසිය පවසයි. 12 January 2026
බස් - කාර් අනතුරින් හතරක් මරුට කිලිනොච්චිය පරන්තන් - මුලතිව් මාර්ගයේ මුරුසුමුටෙයි ප්‍රදේශයේදී මෝටර් රථයක් බස්රථයක ගැටී අද (12) සවස සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි. 12 January 2026
පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට පොළොන්නරුව වැලිකන්ද ගල්කන්ද ප්‍රදේශයේදී 12 වෙනිදා සවස 6.00 ට පමණ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණීමේදී, සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි. 12 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැනටමත් පරක්කුයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුවන ඇතැම් විවේචනයන් කියාපාන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට ප්‍රමාද වීමේ අනිටු විපාක බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවැසීය. 12 January 2026
ජයවර්ධනපුර රෝහල් සේවා ඩිජිටල්කරණයට ශ්‍රී ජයවර්ධනපුර රෝහල් සේවා ඩිජිටල්කරණය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවැසීය. 12 January 2026
චීන විදේශ අමාත්‍ය - විජිත හේරත් අතර හමුවක් අප්‍රිකානු සංචාරය අවසන් කර චීනය බලා ගමන් කරන අතරතුර කෙටි වේලාවකට අද (12) මෙරටට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අමාත්‍ය විජිත හේරත් මහතා මුණ ගැසුණේය. 12 January 2026
සජිත්ගේ ජන්ම දිනයට ගංගාරාමයේ පින්කමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මහා සංඝරත්නය විෂයෙහිලා දානමය පුන්‍යකර්මයක් අද (12) පැවැත්විණි. 12 January 2026
දිනය නවයට වල් අලියා 20ක් මරලා නැගෙනහිර ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වන අලියකු පහර දීමෙන් දින නවයක් තුළ පුද්ගලයන් 20 දෙනකු මිය ගොස් ඇති බව එරට නිලධාරීහු පවසති. 12 January 2026
පුරාවිදු බිම් සියයට 48ක් ගැසට් කර නෑ: කෝපා කෝපවෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගත් සමස්ත පුරාවිද්‍යා ස්ථාන වලින් සියයට 48ක් ගැසට් නොකිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) එහි නිලධාරීන්ට අප්‍රසාදය පළ කර ඇත. 12 January 2026
පැලවත්තේ සත්‍යග්‍රහයට අධිකරණයෙන් කොන්දේසි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී සිදු කරන සත්‍යග්‍රහය නිසාවෙන් මහජන පීඩාවන් සිදු වන බැවින් එම සත්‍යග්‍රහය ඉවත් කිරීමට නියෝගයක් ඉල්ලා තලංගම පොලිසිය සිදුකළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ප්‍රතික්ෂේප කොට කොන්දේසි කිහිපයකට යටත්ව අදාල සත්‍යග්‍රහය පවත්වාගෙන යාමට අවසර ලබා දුන්නේය. 12 January 2026
බඹරු ඇන දෙදරු මව මරුට තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකට අද (12) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින්එ ;ම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය. 12 January 2026
අල්ලස්ගත් බව කියන වැලිමඩ දිසා අධිකරණ රෙජිස්ට්‍රාර් රිමාන්ඩ් දිසා අධිකරණ තීන්දුවක් ප්‍රකාරව ඉඩම් නඩුවක භුක්තිය හිමිකරුවන්ට භාර දීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා අද (12) නියෝග කළේය. 12 January 2026
ට්‍රම්ප් ඉරානයට පහර දෙයි ද? ඉරානයේ තෝරාගත් ඉලක්ක වෙත පහර දීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කළේය. 12 January 2026
වරායෙන් කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සුබ සාධක සංගම්, වෘත්තීය සමිති හෝ වෙනත් අංශ සම්බන්ධීකරණය කරන උත්සව අවස්ථාවන් සඳහා ඉහළ කළමනාකාරිත්වයේ අවසර ගැනීම සාමාන්‍ය පළිවෙතක් බව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්.එස්. රණසිංහ (විශ්‍රාමික) මහතා සඳහන් කරයි. 12 January 2026
පාර වැරදුණු ලාන්ස් කෝප්රල් දෙදෙනා ස්නයිපරයක් සමග අත්අඩංගුවට ස්නයිපර් අවියක් කළු රෙද්දකින් වසාගෙන සිවිල් ඇඳුමින් සැරසි පැරණි පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 12 January 2026
කෘෂිකර්මෙ වීදි ලාම්පුවෙන් රජ ගැහිල්ලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රුපියල් 17,000කට මිලදී ගත හැකිව තිබූ වීදි ලාම්පුවක් රැපියල් 56,000කට මිලදී ගැනීමෙන් රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 12 January 2026
නීතී විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ දෙන්නෙක් අල්ලයි රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද(12)ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 12 January 2026
ඉරාන ගැටුම්වලින් 544ක් මරුට සති දෙකකට වැඩි කාලයක් තිස්සේ ඉරානයේ පවතින රාජ්‍ය විරෝධී විරෝධතා හේතුවෙන් මරණ සංඛ්‍යාව 544ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 12 January 2026
බන්ධනාගාර දහයක් දවල් වේල දන් දෙයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර දහයක රැඳවියන් තම ආහාර වේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 12 January 2026
ජවිපෙට නොව රටට හරියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න ජනාධිපතිවරයා අහංකාරයෙන් ගන්නා තීරණ ජාතියට එහි ජනතාවට හෝ ජනාධිපතිවරයාට සාධාරණය ඉටුකරන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 12 January 2026
ප්‍රජා මූල්‍ය සමිති මැතිසබයට කැඳවයි ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු විමසීමට ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ප්‍රජා මුල්‍ය සමිති නියෝජිතයින් මැති සබයට කැඳවා ඇත. 12 January 2026
රට යළි ගොඩනගන වැඩපිළිවෙළ හෙට එළි දකී රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී හෙට(13) පැවැත්වේ. 12 January 2026
විශ්‍රාමික ආරක්ෂක නිලධාරියා ගෙල කපා මරලා තලංගම පරණ බටපොත පාරේ දෙමහල් නිවසක හිමිකරු ගෙල කපා අද (12) පෙරවරුවේ ඝාතනය කර ඇතැයි තරංගම පොලිසිය කියයි. 12 January 2026
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුවකට අද (12) දින පෙනී නොසිටීම නිසාවෙන් ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලිට වරෙන්තු නිකුත් කිරීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කලේය. 12 January 2026
’’ කාගේවත් පෞද්ගලික ජීවිත අපට වැඩක් නෑ’’ අප සෙවිය යුත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් විකෘතිය ඇති කළ අය මිස එක් එක් අයගේ පෞද්ගලික ජීවිත ගැන නොවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 12 January 2026
හිටපු ඇමැති විමල් අඛණ්ඩ සත්‍යග්‍රහයක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කර ගන්නැයි ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 12 January 2026
මත් සැකකරුවෝ 956 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 956 ක් ඊයේ (11) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 12 January 2026
කාර්-වෑන් එකිනෙක ගැටී තිදෙනෙකුට දිවි අහිමිවෙයි පුත්තලම හලාවත ප්‍රධාන මාර්ගයේ මුන්දලම සිංහයා වත්ත ප්‍රදේශයේ දී, කාර් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාර් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේ දී මිය ගොස් ඇතැ යි මුන්දලම පොලිසිය පවසයි. 12 January 2026
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026