පොන්නි සහල් යට ගේම් එකක් ගැසට් එක ගහපු දවසේ උදේ ආණ්ඩුවට හිතවත් වෙළඳ ඇමතිතුමාට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් පොන්නි සහල් ගෙන්වා ඇතැයි මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසිය. 22 October 2025
රටේ ජාතික ආරක්ෂාව කොහේද මේ රටේ ජාතික ආරක්ෂාව තියෙන්නේ කොහේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය. 22 October 2025
පාසල් සිසුන්ට නොමිලේ පාවහන් දෙන්න කැබිනට් අනුමැතිය 2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
වෙඩි නොවදින මෝටර් රථයක් පාගොඩ ගරාජයක ජර්මන් රාජ්‍යයෙන් මෙරටට ගෙන්වූ වෙඩි නොවදින සුඛෝපභෝගී මෝටර් රථයක් නුගේගොඩ පාගොඩ පාරේ ගරාජයක දමා ගොස් තිබියදී අද (22) දා සොයාගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 22 October 2025
වැලිගම සභාපති ඝාතනය ගැන දුමින්දගේ සැකය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම ආණ්ඩුවේ මර්ධනයේ දෙවැනි අදියරද යන්න පිළිබඳ සැකයක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 22 October 2025
වැලිගම සභාපතිගේ ඝාතකයන් හොයන්න කණ්ඩායම් හතරක් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ. 22 October 2025
කඩ - කුටිවලට කොළඹ පදිකවේදිකාවේ ඉඩ නෑ කොළඹ නගරයේ කඩයකට හෝ කුටියකට පදික වේදිකාවේ ඉඩ නොමැති බවත් කොළඹ නගරාධිපතිවරයා ලෙස කිසිඳු අවස්ථාවක දේශපාලන බලය හෝ වෙනත් බලයකට එවැනි ඉදිරිකිරීම්වලට අවස්ථාව නොදෙන බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පැවසුවාය. 22 October 2025
තැපැල් දුම්රිය දෙකක් සමග දුම්රිය 5 ක් අවලංගුයි පස්කඳු කඩා වැටීම සහ නායයෑම හේතුවෙන් දුම්රිය මාර්ගයට හානිවීමෙන් 22 October 2025
කොළඹ මහ නගර සභාව කෝටි 367ක් වැටුප් ගෙවලා කොළඹ මහ නගර සභාවේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේ (2024) රුපියල් මිලියන 3,668 ක් හෙවත් රුපියල් කෝටි 367 කට ආසන්න මුදලක් වැයකර ඇති බවත් මෙම වසරේ (2025) අගෝස්තු මස දක්වා මාස අට තුළදී සේවකයන්ටෙ වැටුප් ගෙවීමට රුපියල් මිලියන 2,645 ක් හෙවත් රුපියල් කෝටි 265 කට ආසන්න මුදලක් වැයකර ඇති බව එම නගර සභාව පැවසීය. 22 October 2025
නාගදීප - ඩෙල්ෆ් යන ජැටිය අලුත් කරයි යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරිකට්ටුවාන් ජැටිය යළි ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
’ශ්‍රී ලාංකික දිනය’ තියන තැන්-දින තීරණය කරයි ’ශ්‍රී ලාංකික දිනය’ ජාතික වැඩසටහන පැවැත්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
කෙහෙල්බද්දර පත්මේගේ දේපළ තහනම් පාතාල කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බන්දර පත්මේ නැමැත්තාගේ ගම්පහ ප්‍රදේශයේ අැති රුපියල් කෝටි පහක් පමණ වටිනා දේපොළ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අද (22) දින හතක කාලයක් සඳහා වෙනත් අයෙකුට පැවරීම හෝ විකිණීම තහනම් කරනු ලැබීය 22 October 2025
මනූෂගෙන් ඔහුගේ බිරිදගෙන් සී.අයි.ඩියට ප්‍රකාශයක් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් සහ ඔහුගේ බිරිදගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 22 October 2025
පොඩි දරුවන් රකින්න උපාය මාර්ගික සැලැස්මක් මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029’ ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
රාජ්‍ය සමාගම්වල තීරණ ගැනීමේ ප්‍රමාදයක්: කර්මාන්ත ඇමැති පිළිගනියි රාජ්‍ය ව්‍යවසායකයන් ඇතුළේ දේශපාලනීකරණය නැවැත් වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 October 2025
ලබන අවුරුද්දට පෙළ පොත් ගහන්න කොන්ත්‍රාත්තුව දෙයි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින් පෙළ පොත්/ මොඩියුල වර්ග මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
නාය යා හැකි තැන් සිතියම් ගත කරයි නායයෑම් ආපදා මඟින් බලපෑමට ලක් විය හැකි සමස්ත කලාප නිර්ණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
ආබාධ අයට ඕන උපකරණ ලංකාවේ හදන්න යයි ආබාධික පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ විදුලි රැහැන් කොටස් සොරාගෙන කොළඹ 12 ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට අලුතින් විදුලි සැපයුම ලබාදීමට ගෙනා විදුලි රැහැනෙන් කොටසක් සොරකම් කළ බව කියන සැකකරුවන් 2 දෙනෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි. 22 October 2025
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අලුත් යන්ත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ සපයා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
තැපැල් පනත මොඩ් වෙයි තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත ඉවත් කර වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නව පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
මුළු මැතිසබයම අද රෝස යායක් වෙයි පියයුරු පිළිකා මාසය නිමිති කරගෙන එම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පියවරක් ලෙස සියලුම මන්ත්‍රීවරියන් සහ පාර්ලිමේන්තු සේවිකාවන් රෝස පාට සාරි වලින් සැරසී පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය. 22 October 2025
ජාතික ක්‍රම සම්පාදන අධ්යක්ෂ පත් වෙයි ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
යතුරුපැදි බස් අනතුරින් සිසුවා මරුට බණ්ඩාරගම ජාතික පාසලේ සිසුවෙකු යතුරුපැදියකින් යමින් සිටියදී බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටී අද (22) මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි. 22 October 2025
වැරදි වෙලාවට බදු ගහලා දේශීය ගොවියා අමාරුවේ ආණ්ඩුව නියමිත වේලාවට බදු පැනවීම නොකරන නිසා දේශීය ගොවියා අසීරුතාවට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය . 22 October 2025
වැසිකිළි වලට වැටුණු අලියා ගොඩට මොරගොඩ ප්‍රෙද්ශයේදී ගෙවත්තක වැසිකිළී වළකට වැටීමෙන් අනතුරට පත්ව සිටි වන අලියෙකු නිරුපද්‍රිතව ගොඩට ගෙන යලි හුරුළුවැව රක්ෂීතයට මුදා හැරීමට රිටිගල වනජීවී නිලධාරීහු අද (22) පෙරවරුවේ කටයුතු කළහ. 22 October 2025
වැලිගම වෙඩි උණ්ඩෙට මැතිසබයත් රත්වෙයි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වාර්තාවීමෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරැන් එ් සම්බන්ධයෙන් රජයට විවිධ චෝදනා කිරීමෙන් පාර්ලිමේන්තුවේද අද (22) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය. 22 October 2025
රුපියල් බිලියන 10.5ක් සුරා බදු පොලු තියලා හිඟ සුරා බදු රුපියල් බිලියන 10.5ක මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට අයකර ගැනීමට තිබෙන බවආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 October 2025
මහවැස්සෙන් ලුණු ලේවායන් යටවෙයි මහ වැස්සත් සමඟ පුත්තලම ලුණු ලේවායන් සම්පුර්ණයෙන් වැසි ගිය බව පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයේ සභාපති රනිස් බදුර්දීන මහතා පවසයි. 22 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026