
(අංජුල මහික වීරරත්න)
ලෝකයේ හැම රටකම ලෝක තෙල් මිලට සාපේක්ෂව තෙල් මිල අඩු කරන විට ලංකා ආණ්ඩුව තෙල් මිල වැඩි කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුවේ සොරකම් වලින් වූ පාඩුව වසා ගැනීම සඳහා ජනතාව මත බර පටවමින් සිටින බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
හරි නම් මේ මාසේ තෙල් මිල අඩු කළ යුතු බවද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
"ඉතිහාසයේ වැඩිම බොරු කියපු ආණ්ඩුව මෙයයි.අද හැම කාරණයක්ම වසන් කරන්න ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව දැඩි පරිශ්‍රමයක් දරනවා. සමස්ථ රාජ්‍ය බලයම යොදා ගන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න.තරුණයාගේ විරැකියාව ප්‍රශ්නයට විසඳුමක් හොයනවා අද ආණ්ඩුව උත්සාහ කරන්නේ මර්දනයෙන් තමන්ගේ බලය අරගෙන යන්න, යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආණ්ඩුව? ... හම් ... මේක හොරුන්ගේ ආණ්ඩුවක් නෙවේ ...
මූ එක්ක ඉන්න ගොතයෝ දැක්කම, මුන්ගෙ පවුලෙ කෙරුවාව දැක දැක, මොලේ ඔකුන්ගෙ තියෙන්නෙ පස්ස පැත්තෙ විය යුතුයි
යකෝ එහේ අඩුවෙනකොට තොගෙ අප්පගෙ නැවේද අද තෙල් එන්නෙ , තොගෙ මල්ලි කෙරුවාව ගැන වදනයක් කියපිය කෝ
හැබැයි ලෝක බොර තෙල් මිල එක රැයින් වැඩි වෙද්දී නොමොලේ කීවේ කලින් ගෙනාපු තෙල් තියෙන ව ඒ නිසා ලංකාවේ තෙල් මිල වැඩි කරන්න ඕනේ නැහැ කියල. ලෝක තෙල් මිල අඩු වෙලා දවස් දෙකයි , දැන් නටනවා අදම ලංකාවේ තෙල් මිල අඩු කරන්න කියල මුන් හොඳයි -ගොන්නු දක්කන්න . රට කාල ,කාල, බංකොලොත් කරලා ,අපේ අනාගතේ ත් ඉවර කරලා, ඉතුරු කරපු සල්ලි වල වටිනා කම තුට්ටුවට වට්ටලා,දැන් එනවා උපදෙස් දෙන්න. උපදෙස් දෙන්න කලින් වරෙන්තු එක්ක ඉන්න 10% බාප්පා ගෙන්නලා දෙන්න ,
දන්නෝ දනිති. අඩිය ගහල ඉන්නතන සවිමත්ද කියල හොයල බැලුවොත් තමා ඊළඟ පචය ප්‍රචාරය කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. නැත්තන් හබක්
තෙල් මිල සංශෝ්ධනය කරන්නෙ මාසෙ අන්තිමට කියල දන්නෙ නැති ගොබ්බයා.
මෙයා මේ කියන්නේ මොන රටේ ආණ්ඩුවක් ගැනද?. තෙල් වලට රජය දෙන සහණාධාරය ගැනත් මෙයාට කවුරු හරි මතක් කරලා දෙන්න වෙයි.
මේකා වගේම හරක් ටිකක් තමයි මේ වට වෙලා ඉන්නෙ. ආන්ඩුව වට්ටන්න බැහැ මොඉඩයෙක් බිරුවා කියලා තොපි හොරකම් කෙරුවේ නැත්නම් මේරට අද පෝසත් රටක්. සුද්දාගෙන් පස්සෙ මේ රට දෙන්න තිබුනේ. මාලිමාවට. අද ලොකෙන්ම උතුම් රට. පෝලිමේ ඉන්නෙ විසා ගන්න. සක්කිලියා දකින කොටත් අප්පිරියයි. නාකීමයිනගෙ. මෝඩ හුරතලා. දැන් හිතන් ඉන්නෙ මෙයා ඉලග ජනාදිපති කියලා ඒකනේ නිතරම ඔඑනී හිටින්නෙ. මු වගෙ ගොනෙක් ලෝකේ කිසිම පාර්ලිමේන්තුවක නැහැ
තමුන්ලා බලයේ හිටපු කාලේ ජනතාව කන බොන දේවලින් පවා බදු ගැහැව්වා .කිරි පිටි සීනී,හාල් මැස්සන් ගෙන් පවා බදු අය කරපු අය උන්ගේ බලුකෑම වල බදු අයින් කෙරුවා.ජනතාව රවට්ටලා බලයට ඇවිත් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු ,ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු උන් ගැන කවර කතාද?
අනේ මෙහෙම ගොබ්බ හොර අබ්බගාතයෙක් ! (1) මැදපෙරදිග යුද්ධය අවසන්වූ ගමන්ම ඒ රටවල් "තෙල් හිඳ" ගන්න ඕන. (2) එම බොර තෙල් ඉතා ඉක්මනින් , මොන ක්‍රමයකින් හෝ පිරිපහදුවලට යවා හෝ නොයවා රටපුරා තිබෙන ඉන්ධන හල් වලට යවා වාහන වලට පුරවන්න කියලාද මෙ "නො- මොළයා" කියන්න තටමන්නෙ ??? වැස්සකට හෝ ඉස්කෝලේ කට ගොඩ වෙච්ච ඕනෑම පැංචෙක් පවා දන්නවා, පොලොව යටින් ගොඩට ගන්නා බොර තෙල් නෞකා මගින්, සති ගණනක මුහුදු ගමනකින් පසු ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ සිට සපුගස්කන්ද පිරිපහදුව දක්වා නළ මගින් පොම්ප කරන බව. දින ගණනක පිරිපහදුවකින් පසු එම ඉන්ධන බවුසර් මගින් දිවයිනේ හතර දිග් භාගයට බෙදා හැරීම කරනවා. ඉතින් කොහොමද නාමල් මැට්ටො, සුරුස් ගාලා තෙල් මිල පහළ දමන්න පුළුවන් කියලා පාරම් බාන්නේ, පොහොට්ටු ගැත්තන් ඉදිරියේ??? සක්කරයා ගෙ පුතා වන වයිමාටවත් කරන්න බැරි දෙවල් ගැන, මැදමූලන හැරමිටි මයිනා ගෙ චෞර පුතා වමාරන දෙවල් වලට හිනා යන්නේ මොන පැත්තෙන්ද කියලා ආච්චි අහනවා...
මේ ප්‍රකාශය ඇත්තක් නම් පාසල් යන දරුවෙකු සතු අවබෝධයවත් නැති පුද්ගලයෙකුගේ කියමනක් බැවින් ජනාධිපති තරගයකට කිසිසේත්ම සුදුසු නැති පුද්ගලයෙකි
අනාගත ජනාධිපති අපේක්ෂකයකුගේ බුද්ධි මහිමය