මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගැන දැනුම් දීමක්
හැත්තෑහය වැනි ‘නිදහස් දින’ රාජ්‍ය උත්සවය හේතුවෙන් ලබන ඉරිදා (4 වැනිදා) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා මහලේකම්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා දුම්රිය ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන)එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය.