
(ජේ.කේ.එල්. චාමින්ද)
අම්බලන්ගොඩ මල්ශාලාවක හිමිකරු තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
නාදුනන පුද්ගලයෙකු විසින් මල්ශාලා හිමිකරුගේ හිසට පහරදි මෙම ඝාතනය සිදුකොට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මල්ශාලා හිමිකරු අවමංගල රථයේ රියදුරු අසුන තුලදි ඝාතනය කොට ඇති අතර මෙසේ ඝාතනය කොට ඇත්තේ ගොනපිනුවලගේ තුසිත කුමාර (46) නැමති මල්වැන්න,දකුණ තෙල්වත්ත ප්‍ර දේශයේ පදිංචි සිව්දරුපියෙකි
මොහු තම අවමංගල ශාලවේ සේවය කරන ගෝලයෙකු රැගෙන එම සදහා ඊයේ රාත්‍රි යේ දි තෙල්වත්ත ආවාසවත්ත ප්‍ර දේශයට ගොස් ඇත. එම යන අතරතුරේ දි මෙම ඝාතනය වි ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්ශාලා හිමිකරු අවමංගල රියේදීම ඝාතනය කරලා