ඉන්දීය සයුර රකින වැඩකට ජනපති දරුවන් සමග එයි “අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. 11 March 2024
තාප්පයක් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය නවතියි කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ බාහිර පාර්ශවයන් අනවසරෙන් දුම්රිය ස්ථානයට සහ දුම්රිය පරිශ්‍රයන් වෙත ඇතුල්වීම වලක්වාලීම සඳහා ඉදිකර තිබු තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ සිද්ධියකට විරෝධයය දක්වමින් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සේවකයන් සේවයෙන් ඉවත් වූ අතර ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පැය කීපයක් අහිහිටුවීමට සිදුවිය. 11 March 2024
දඹානේ විහාරස්ථානයකට වෙඩි මහියංගණය, දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසිය කියයි. 11 March 2024
රිලවුන්ට බැට දෙන්න වායු රයිෆල් දාහක් රිලවුන් පලවා හැරීම සඳහා ගොවීන් වෙත මේ වසරේදී වායු රයිෆල් දහසක් නිකුත් කරන බව ශ්‍රී ලංකා හද බිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතා පැවසීය. 11 March 2024
මහා බැංකු වැටුප් අහෝසි කරන්න ගම්මන්පිලගෙන් පනතක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම අහෝසි කිරීමේ අරමුණින් මහ බැංකු පනත සංශෝධනය කෙරෙන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් මේ සතියේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරියට බාර දෙන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 11 March 2024
මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ ප්‍රධාන සැකකරු මාට්ටු මල්වතුහිරිපිටිය ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී හිමි නමක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයකු ඊයේ (10) හම්බේගමුව අලුත්වැව හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හම්බේගමුව පොලිසිය පවසයි. 11 March 2024
පාර අයිනේ සිටි තරුණයා ටිපරයට බිලි හලාවත දිගන්වැව ප්‍රදේශයෙ මාර්ගය අසල ට්‍රැක්ටරයකට ඉන්ධන දමමින් සිටි තරුණයකු මාර්ගයෙ ගමන් කරමින් තිබු කොහු බත් පැටවු විශාල ලොරියකට යටවි එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 11 March 2024
ආර්ථික තුවාලය තව ටික දිනයි රටේ ආර්ථික තුවාලය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් තව ටික දිනකින් සම්පූර්ණයෙන්ම සුව කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 11 March 2024
වැඩි කරගත් පඩි අහෝසි කරන්න ආණ්ඩුවට පුලුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩිකර ගත් වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවට හැකියාව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය. 11 March 2024
කතානායක වෙස්ට්මිනිස්ටර් ප්‍රධානියා හමුවෙයි ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ආසියා පැසිෆික් සහ ඇමරිකානු කලාපීය අධ්යක්ෂ මැතිව් හෙජස් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. 11 March 2024
කුඩු සලිඳු රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා ලබන මාර්තු 25 දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියෝග කලේය. 11 March 2024
අඛණ්ඩ ජල සැපයුමට බාධා වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි. 11 March 2024
නිල් කට්රොළු ඩොලර් කරන ගමක් වලස්මුල්ලේ නිල් කට්රොළු මල් අපනයනය කොට ඩොලර් උපයන ගමක් නිරීක්ෂණය කරන්නට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගියේය. 11 March 2024
විද්‍යුත් දුම්වැටි උවඳුරක් ලෙස ව්‍යාප්ත වෙලා ශ්‍රී ලංකාව තුළ , විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්රයෙන් විද්‍යුත් දුම්වැටි , උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා පැවසීය . 11 March 2024
සළිඳු අධිකරණයට සෙල්ලහේවගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා මීට සුළු මොහොතකට පෙර පානදුර අධිකරණ භූමියට රැගෙන එන ලදී. 11 March 2024
ගල් අඟුරු මග හැලී ජනතාවට කරදරේ ත්‍රිකුණාමලය වරායේ සිට චිනවරාය හරහා ගැමුණුපුර ගබඩා අංගන වෙත රැගෙන යන ගල් අඟුරැ පටවා ගත් රථ වලින් මග දිගට ගල් අඟුරැ හැලී යැම නිසා බලවත් පාරිසරික ගැටළු රැසක් පැන නැගි ඇතැයි ප්රදේශවාසිහු පවසති. 11 March 2024
සර්දාරි ජනපති වෙද්දී දියණිය ජනපති ආර්යාව පාකිස්තාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිවෙද්දී, පාකිස්තාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර තිබේ. 11 March 2024
ජෝන් සීනා උපන් ඇඳුමින් ඇවිල්ලා 96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි කීමට, වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළු ජෝන් සීනාය. 11 March 2024
දෙහිවල නිවසක මැගසින් තොගයක් යම් පාතාල කණ්ඩායමකට අයත් බවට සැක කරන ටි 56 ජීව උණ්ඩ යොදන හිස් මැගසින් 16 ක් ගංජා තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග දෙහිවල ගල් විහාර පාර නිවසක පදිංචි පුද්ගලයෙකු දෙහිවල ගල්වල පාරේ විශේෂ මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 11 March 2024
විදේශිකයන්ගේ සිද්ධියේදී දුම්රිය සේවකයෝ හරි විදේශිකයන්ට පහර දුන්නා යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දුම්රිය සේවකයන් උද්ගත වූ අවස්ථාවේදී කටයුතු කළ ඇති ආකාරය වැරදි නොවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 March 2024
මඩකලපුවේ සූර්ය විදුලි ව්‍යාපෘතිය විවෘත කරයි මඩකලපුවේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනලවලින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේය. 11 March 2024
ඩුබායි සැඟව සිටින අපරාධකරුවන් වෙන රටවලට පැනලා ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් එරටින් වෙනත් රටවලට පැනගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. 11 March 2024
‘ඔස්කාර්’ සම්මාන උළෙල: හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්’ ලෝක සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් ඩොල්බි රඟහලේදී පැවැත්විණි. 11 March 2024
මත් ජාවාරම්කරුවෙකුගේ ගෝලයන් තුනක් දැලේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ප්‍රියංකර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයන් තිදෙනෙකු බෙලිමුල්ලලේ දී කේරළ ගංජා තොගයක් හා බී.ඩි. කොල තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 11 March 2024
වැඩබලන මහේස්ත්‍රාත්වරියට එරෙහිව කොමිසමෙන් විමර්ශනයක් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහෙස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රසිද්ධතම පෞද්ගලික රෝහලකට වාසි සහගත වන අන්දමින් කටයුතු කර වෘත්තීය විෂමාචාරයක් කර ඇද්ද? යන්න සම්බන්ධයෙන් සෙවීමට අධිකරණ සේවා කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. 11 March 2024
සජබ -ජ.ජ.බ. අයි.එම්.එෆ් සාකච්ඡාවට ජනපති කළ ඇරැයුම පිළිගෙන නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා කළ නිල ආරාධනය සමග ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙතෙක් පිළිගෙන නොමැත. 11 March 2024
අද වහින තැන් නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 March 2024
‘‘අප බලය ගැනීම අවසානය නොවේ:රට ගොඩ නැඟීමේ ආරම්භයයි‘‘ ’’අද වන විට ජනතාවගේ සියලු අයිතීන් නැතිවෙලා. මේ රටේ ජනතාවට මීට වඩා හොඳ තත්වයක් ඇති කළ යුතු බව කියන සත් චේතනාවෙන් තමයි අපි හැමෝම එකතු වෙලා ඉන්නේ. මෙතන ඉන්න හැම දෙනා අපි අතරේම වෙනස්කම් ඇති. නමුත් පොදු අරමුණක් වෙනුවෙන් අපි එකතුවෙලා ඉන්නවා. ඒ නිසා හැමෝම හිතාගන්න අපි දේශපාලන බලය අත්කර ගන්නවා යනු අවසානය නොවේ මේ රට ගොඩනැගීමේ ආරම්භයයි. යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10) දින හෝමාගමදී පැවසීය. 10 March 2024
කුළුබඩු ආනයනයට අවසර දෙයි ගම්මිරිස්, ඉඟුරු සහ කහ ඇතුළු කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට අවසර දෙමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 10 March 2024
සහන දීමේ විප්ලවයක් අරඹනවා ජනතා සහන දීමේ විප්ලවයක් අප ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේ දී අද (10) පැවසීය. 10 March 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025