ඩොනල්ඩ් ට්රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන
ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ජ් ට්රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වන බව සීක්රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය අනතුරු අඟවා තිබේ.