IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


’’මට ජනපති ගැන සතුටුයි’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ආණ්ඩුවට යන්න තිබෙන ගමන විල්ලු ද පලසක් මත නොවේ.ඉතාම දුෂ්කර මාර්ගයක් මේ ආණ්ඩුවට තිබෙනවා.ආණ්ඩුවක් අරගෙන මාස තුනකින් ආණ්ඩුවේ ගුණ අගුණ හොයන්නත් බෑ. වසරක් ,දෙකක් ගත විය යුතුයි.සැබෑ විපක්ෂයක භූමිකාව රඟ දක්වන්න මා බලාපොරොත්තු වෙනවා.ආණ්ඩුව කරන හැම හොඳ වැඩේටම විපක්ෂය විරුද්ධ වුණා.අප ඒ සම්ප්‍රදායෙන් දැන් එළියට යා යුතුයි.වෙනස් විදියට හිතන්න විපක්ෂය ලෙස අප ලෑස්තියි .හැබැයි ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි යනුවෙන්ද රෝහිත අබේගුණවර්ධන මහතා කීය.



අදහස් (11)

’’මට ජනපති ගැන සතුටුයි’’

අරවින්ද මොනරවිල Tuesday, 03 December 2024 01:41 PM

අපිට ඔයා ගැන පොඩ්ඩක්වත් දුක නැහැ, වැලිකඩට යන්න ලැහැස්තිවෙලා ඉන්න.

:       49       101

රුවන් Tuesday, 03 December 2024 01:51 PM

මේවාගේ පැටිකිරිය අපි දන්නවා, කොළයක් බලන්වත් හරියට කතාවක් කරන්න බැරි නුගත් හැබැයි හොරකමට දක්ෂ අසික්කිත චරිතයක්.

:       50       90

පිටිගල මිලානෝ Tuesday, 03 December 2024 02:43 PM

පාර්ලිමේන්තු කිරි කලයට වැටුණු ගොම බිදු තුනෙන් එකක් ඔයා කියලයි කියන්නේ. මොකෝ මේ මරු කියවන්නේ? නඩුවට දින දෙන එක හීනෙන් වත් දැක්කද රත්තරනේ….?

:       0       5

yaka Tuesday, 03 December 2024 03:10 PM

මූ තමයි කීකරුම මන්ත්‍රී වෙන්නේ මේ සැරේ .

:       0       3

ගමේ එකාලා Tuesday, 03 December 2024 05:25 PM

කොළයක් බලාගෙන හරිහැටි සිංහලවත් කියන්ඩ බැරි දූෂිත දේසපාලුවෝ පහුගිය කාලේ හිටියේ ..කෙකර ගගා තටම තටම වරදද්ද වරද්දා අයවැය කතාව කරපු මොළහතා මතක් වෙනකොට දෙකොනින්ම හිනා යනවා.

:       0       3

විපරමා Tuesday, 03 December 2024 06:12 PM

මොකද දන්නේ නැහැ රත්තරන්ට ජනපතිගේ ගුණ ගායනා කරන්ඩ හිතුනේ? දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ කරපු මහාපරිමාණ හොරකම් වංචා දුෂණ හින්දා හිරේ යන්ඩ වෙයි කියලා බය හිතිලා ඇති?

:       0       5

Neel Tuesday, 03 December 2024 07:52 PM

අනේ රෝහිත අඬලා ඉවරයිද දැන්..?

:       0       2

sam Wednesday, 04 December 2024 03:59 AM

කපන්න බැරි අත ඉඹිනවා මිසක් වෙන මොනවා කරන්නද?

:       0       3

de silva Wednesday, 04 December 2024 07:34 AM

අන්න නැවතත් එක්ස්ප්‍රස් පර්ල් නැව පත්තුවෙලා , එක්ස්ප්‍රස් බස් එකකින් කෙලින්ම අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරයට යන්න ලෑස්තිවෙලා ඉන්න.

:       0       6

de silva Wednesday, 04 December 2024 07:36 AM

මුන්ට ඡන්දෙ දෙන අමන ඡන්දායකයෝ රටේ තවත් ඉන්නවනේ ?

:       0       8

[email protected] Wednesday, 04 December 2024 10:08 AM

කොයෙන්ද හිනා වෙන්නේ කියලා ඉතා ගන්න දන්නේ නැත. සතුටුනම් ගෙදර ගිහිල්ලා තියගන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 684 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 318 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 695 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1568 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 916 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 950 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1441 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site